අංශක 360ක අභ්‍යවකාශ ඇවිදීම ඔබව මවිතයට පත් කරනු නිසැකයි………

අවකාශයෙන් පිටත ඇවිදීම ගැන ඔබ සිහිනෙන් වත් සිතලා තියෙනවද? එහෙම ඇතත් නැතත් එහෙම අවස්ථාවක් දැකගන්න දැන් ඔයාට අවස්ථාව හිමි වෙලා තියෙනවා.මෙය අංශක 360ක අභ්‍යවකාශය තුල ඇවිදිමක් තරණය කිරිමක් සිදුවීම පිළිබඳ දසුනක් කිව්වොත් නිවැරදියි.රුසියාවෙන් තමයි මෙම විඩීයෝව නිකුත් කර තිබෙන්නේ!ගගන ගාමීන් දෙදෙනෙක් නැනෝ සැටලයිටය අභ්‍යවකාශය තුල ස්ථාපිත කිරීමේ අවස්ථාවක් කිව්වොත් එය නිවැරදියි.2017 අගෝස්තු මාසයේ තමයි මෙය වීඩියෝ ගත කොට තිබෙන්නේ!මෙය විනාඩි තුනයි තත්පර 26ක ක්ලිප් එකක් බවත් පැවසිය යුතුයි.මෙය මේ වන විටත් බොහෝ දෙනෙකුගේ අන්තර්ජාල නැරඹීමට ලක්ව තිබෙනවා.

Share this post with your friends!