හැමදාමත් එකම විදිහට ඉන්න බෑනේ සීයේ….

මෙන්න බලන්න කාගෙත් සිත සොරගන්නා අන්තර්ජාලයේ පැතිරෙන අලුත්ම කතාව. මේ අපි කියන්න යන්නේ නොර්වේ රජ පවුලේ සිදුවූ අමුතු සිදුවීමක් ගැන. මේ ලගදී නෝර්වේ රටේ රජු වන පස්වෙනි හැරල්ඩ් රජු ගේ 80 වෙනි උපන්දිනයට සාදයක් පවත්වා සියලුම රජ පවුලේ සාමාජිකයින් සිය රට වැසියන් හමුවීමට රජ මාලිගයේ බැල්කනියට පැමිණියා. එම අවස්ථාවේදී රාජකීයත්වයෙන් උරුම වෙන ගාම්බීර මුහුණු අතරේ ඉතාමත් සැහැල්ලුවෙන් නැටුමක් ඉදිරිපත් කරපු කුඩා දරුවෙක් කැමරාවට අසු වුනා. ඒ වෙන කවුරුත් නොවේ අවුරුදු 11ක් වන මැග්නස් කුමරු. ඔහු කාගෙත් අවධානයට ලක් වුනා. මෙතනින් ඔහුගේ හුරතල් නැටුම බලන්න පුලුවන්.

Share this post with your friends!