සිකුගේ ප්‍රසන්න ගේ සුපිරිම 6 පහරවල් සමග තරගය හා තරගාවලියේ ජය සිංහයන් සතු කරගත් හැටි……..

සOචාරක ශ්‍රි ලOකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තුන්වන සහ අවසන් තරගයෙන් ජය ගත්තේ අපේ කණ්ඩායමයි. ඒ අනුව තරගාවලියේම ජය ලැබුවේ අපි කියල සතුටින් කියනවා. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව කඩුළු 5ක් දැවී ලකුණු 169 ලබා ගත්තා. ඉන්පසුව පිටියට පැමිණි අපේ සිOහ පැටවු පන්දු වාර 19යි පන්දු 5කදී ලකුණු 170 ලබා ගනිමින් ජය තහවුරු කරා.

කාලෙකින් දැනුණු ඒ ජයග්‍රාහී හැගීම නම් විස්තර කරන්නත් අමාරුයි! අපි හිතනව ඔබටත් එය එසේමයි කියලා.

තරගයේ විශේෂ අවස්ථා මෙතනින් බලන්න…

Share this post with your friends!