මේ ගැහැණු ළමයාට ඇදුමක් නිසා වෙච්චි දෙයක්! වීඩියෝ සහිතයි

උසස් සමාර්ථයක් සහිතව පාස් වෙච්ච මේ ශිෂ්‍යයාට මේ වෙන වැඩේ නම් හරිම අසාධරණයි….මෙයාගේ සරසවිය මෙයාට උපාධිය ගැනීම තහනම් කරනවා..හේතුව මොකක්ද කියලා ඇහුවොත් ඔයාලා පුදුම වේවි..මෙයා ටී-ෂර්ට් එකක් ඇඳන් ආවා කියලා තමයි මෙයාව මේ විදියට නෙරපලා තියෙන්නේ..එය ඔවුන්ගේ සරසවි නිළ ඇඳුමට කල අවමානයක් යැයි එම සරසවියේ විදුහල්පති පැවසීම නිසා තමයි මෙලෙස මෙම තරුණයාට මේ අකරතැබ්බය සිදුවන්නේ..අනේ ඉතින් කොච්චර වුනත් පව් නේද මේ ළමයා..

Share this post with your friends!