තම මෙහෙකාරිය ගොඩනැගිල්ලෙන් පහළට වැටෙනකන් එය රූගත කළ මුස්ලිම් කාන්තාව……

සමාජයේ ගුණ දම් පිරිහි යමින් පවතින බවට පෙන්නුම් කරන මෙයට වඩා හොඳ සාධකයක් සොයා ගත හැකි වන්නේ නෑ. කුවේට් හි කාන්තාවක් තම ගෘහ සේවිකාව මහල් සංකීර්ණයකින් බිමට වැටෙන දර්ශනය විඩියෝ ගත කොට තිබෙනවා..ඇය බේරා ගැනිමට නොගොස් මෙලෙස එය විඩියෝ ගත කිරීම සැබැවින්ම පිළිකුල් සහගතයි..මෙම ගෘහ සේවිකාව ඉතියෝපියානු කාන්තාවක්..මහල් සංකීර්ණයක හත් වැනි මහලින් වැටෙන ඇයව බේරා ගැනීම වෙනුවට ඇය ස්ව කැමැත්තෙන් සිය දිවි නසා ගන්නා අකාරයට එය රූප ගත කරන ස්වාමි දුවක් ඇයට හිමිව ඇත..කෙසේ වුවද මෙම සේවිකාවගේ වාසනාවට ඇගේ දිවි තොර වන්නේ නෑ..ඒ වෙනුවට බරපතල තුවාල සහිතව ඇය රෝහල් ගත කරනු ලැබුවා..

Share this post with your friends!