ගැහැණු ළමයි කීපදෙනෙකුට එකතු වෙලා ෆන් එකක් ගන්න පුලුවන් හොඳම ක්‍රම 7! ලින්ක් එක ක්ලික් කරන්න………

2016 අවුරුද්ද ඔයාලාට ජීවිත කාලයක් වටිනා මතක දුන්න අවුරුද්දක් වෙන්න ඇති. හා හා පුරා කියලා 2017 උදා වුණේ තව තවත් සදාකාලික මතක ඔයාලාගේ ජීවිතේට අවශ්‍ය නිසා. ජීවිතය කියන්නේ අලුත් දේවල් සොයා යෑම. ගෑණු ළමයි සංචාරය කරන්න පෙළඹෙන්නේ නැත්තේ ආරක්ෂාව මදි නිසා. ‘Vista Rooms’ විසින් මේ අවුරුද්දට හඳුන්වා දෙන නවතම සංචාරක පැකේජ ඔයාලා වෙනුවෙන්මයි.

1) සර්ෆින්ග් පැකේජය

Surfing Package (2)

මුහුදු වෙරළේ ඇවිදින එක, වැලි මාළිගා හදන එක, ඉර බැහැගෙන යනවා බලන් ඉන්න එක කෙල්ලෝ සෙට් වුණාම කරන මුහුදත් එක්ක බැඳුණු යල්පැනගිය කතන්දර. යාළුවෝ ටිකත් එක්ක සර්ෆින්ග් පාරක් දැම්මොත් ඒක කොයි වගේ දෙයක් වෙයිද කියලා හිතුවද? ශ්‍රී ලංකාව කියන්නේ සර්ෆ් කරන්නම නිර්මාණය වෙලා තියෙන ලස්සන වෙරළ තීරයක් සතු දූපතක්. හික්කඩුව කියන්නේ ලංකාවේ සර්ෆ් කරන්න තියෙන හොඳම තැන්වලින් එකක්. ‘Vista Rooms Hikkaduwa 7‘ ඔයාලාව එක්කන් යන්නේ හික්කඩුවට. මේ පැකේජයට නවාතැන් පහසුකම, උදෑසන ආහාරවේල සහ සර්ෆින්ග් ඇතුළත් වෙනවා. නිල්පාට රළ උඩ හිතේ හැටියට සර්ෆ් කරන්න පැය එක හමාරක්ම ඔයාලාට ලැබෙනවා. මේ අවස්ථාව විවෘත දෙන්නෙක්ට වුණාට දෙන්නටම යන්නේ රු. 8889.00ක් විතරයි.  (මාරයි සාමාජික ඔබවෙනුවෙන්ම සකස් කළ සුවිශේෂ මිල) අඩුම මිලට ඔබගේ සෙට් එකට කලින්ම මෙම අනගි අවස්ථාව වෙන් කරවා ගැනීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න.

 

 

2) ස්කූබා ඩයිවින්ග් පැකේජය

Scuba Diving (1)

මුහුද යට තියෙන්නේ අපිට හීනෙකින්වත් හිතාගන්න බැරි තරම් ලස්සන ලෝකයක්. ‘Vista Rooms Hikkaduwa 7‘ එකේ ඉන්න වෘත්තීයමය මට්ටමේ ස්කූබා ඩයිවින්ග් කරන පුද්ගලයන් ඔයාලාව උපරිම ආරක්ෂාකාරී විදියට මේ ලෝකයට එක්කගෙන යනවා. දෙන්නෙක්ට පමණක් විවෘත වෙලා තියෙන මේ පැකේජයට නවාතැන් පහසුකම, උදෑසන ආහාරය සහ පැය දෙකක ස්කූබා අත්දැකීම ඇතුළත් වෙනවා. අමුතුම ලෝකයක සංචාරය කරන්න ඔයාලාට වියදම් වෙන්නේ රු. 17299.00ක් පමණයි. (මාරයි සාමාජික ඔබවෙනුවෙන්ම සකස් කළ සුවිශේෂ මිල) මේ මුහුදු පතුල ගවේෂණයෙන් පස්සේ මනුස්ස දූවරු වුණාට වඩා දියකිඳුරියෝ වුණා නම් කොච්චර හොඳද කියලා ඔයාලාට හිතෙයි. අඩුම මිලට ඔබගේ සෙට් එකට කලින්ම මෙම අනගි අවස්ථාව වෙන් කරවා ගැනීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න.

 

 

3) තල්මසුන් නැරඹීමේ පැකේජය

Whale Watching (2)

රූපවාහිනියෙන් දැකලා තිබ්බට ජන්මභුමියක ඉඳන්ම තල්මසුන් දකින්න ලැබෙන අවස්ථාව විරලයි. හැබැයි ‘Vista Rooms Mirissa Beach‘ අධීක්ෂණය යටතේ තල්මසුන් බලන්න යන එක කජු කනවටත් වඩා ලේසි වැඩක්. මේ අසමසම පැකේජයට උදෑසන ආහාරය, නවාතැන් පහසුකම සහ පැය තුනක නැරඹුම් කාලයක් හිමීයි. දෙන්නෙක්ටම මේ අවස්ථාව ලැබෙන්නේ රු. 8999.00කට විතරයි. (මාරයි සාමාජික ඔබවෙනුවෙන්ම සකස් කළ සුවිශේෂ මිල) ගෙදර බල්ලෝ පූසෝ ටිකත් එක්කම ෆොටෝ ගහලා ඇති වෙලා නැත්ද? තල්මස් පිනුමක් පසුබිමේ තියෙද්දී ගෑණු ළමයි ටික පින්තූරයක් ගත්තොත් ඒක ජීවිත කාලෙටම වටිනා එකක් වේවි. අඩුම මිලට ඔබගේ සෙට් එකට කලින්ම මෙම අනගි අවස්ථාව වෙන් කරවා ගැනීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න.

 

 

4) ඇල්ලේ කඳු තරණය කිරීමේ පැකේජය

Hiking Ella

ගොඩක් අය හිතන් ඉන්නේ ගැහැණු අය ඉන්නේ ගේ අතුගාන්නයි වළං හෝදන්නයි කියලනේ. හැබැයි ඔයාලා ඕනි එකකට ඔට්ටුයි කියලා අපි දන්නවා. කඳු නගින්න ආසා කරන උදවියට ඇල්ල කියන්නේ ඩිස්නිලන්තයක්. කොළ පාටින් වැහිලා තියන කඳුයි ඒකටම හරියන සුවදායි දේශගුණයයි වටපිටාවයි ඇත්තටම හරිම ලස්සනයි. නවාතැන් පහසුකම, උදෑසන ආහාරය සහ පැය තුනක කාලයක ක්‍රියාකාරකම් එක්ක ‘Vista Rooms Eco Point‘ ඔයාලාට මේ පැකේජය ලබා දෙන්නේ රු. 5999.00කට විතරයි. (මාරයි සාමාජික ඔබවෙනුවෙන්ම සකස් කළ සුවිශේෂ මිල) අවම වශයෙන් හතර දෙනෙක්ට විවෘත වෙන නිසා මේක නම් යාළුවෝ ටිකත් එක්ක යන්න කියාපු ගමන. අඩුම මිලට ඔබගේ සෙට් එකට කලින්ම මෙම අනගි අවස්ථාව වෙන් කරවා ගැනීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න.

 

 

5) ශ්‍රී පාද අඩවිය තරණය කිරීමේ පැකේජය

Hiking (Little Adam's Peak)

ඇල්ලේ පිහිටලා තියෙන ‘Vista Rooms Eco Point‘ මේ වටිනා අත්දැකීම ඔබට ලබා දෙන්නේ රු. 5999.00කට පමණයි. (මාරයි සාමාජික ඔබවෙනුවෙන්ම සකස් කළ සුවිශේෂ මිල) නවාතැන් පහසුකම, උදෑසන ආහාරය සහ පැය හතරක්ම යාළුවෝ හතර දෙනෙක් එක්ක පාරාදීසයක සුවයේ අතරමං වෙන්න මේ පැකේජය නිර්මාණය ඔබ වෙනුවෙන්ම නිමැවිලා තියෙනවා. වීර වික්‍රමයකට කැමති ඔයාගේ කෙලි නඩේ තමන්ගේම කරගන්න ඕනි අත්දැකීමක් තමයි මේ. අඩුම මිලට ඔබගේ සෙට් එකට කලින්ම මෙම අනගි අවස්ථාව වෙන් කරවා ගැනීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න.

 

 

6) බයිසිකල් චාරිකා පැකේජය

Heritage Tour Package

ගාල්ල කියන්නේ සර්ව සම්පුර්ණත්වයේ නගරයක්. ‘Vista Rooms Galle Fort 3‘ මේ පැකේජය දෙන්නේ නවමු ආකාරයට ගම්බද පරිසරය ගවේෂණය කරන්නයි. නවාතැන් පහසුකම, උදෑසන ආහාරය, පැය එක හමාරක බයිසිකල් සංචාරය වගේම මග දිගට පොඩි ස්නැක් එකක් එක්ක බීමකුත් මේ පැකේජයට අයත් වෙනවා. රු. 9299.00ක වටිනාකමක් හිමි මේ පැකේජය සිව් දෙනෙක්ටම විවෘතයි. (මාරයි සාමාජික ඔබවෙනුවෙන්ම සකස් කළ සුවිශේෂ මිල) ජීවයෙන් පිරුණු වටපිටාවක ඔයාගේ ලස්සන යාළුවෝ ටිකත් එක්ක බයිසිකලේ රවුමක් යන එක අනිවාර්යයෙන්ම ජිම් එකක ව්‍යායාම කරනවාට වඩා සතුටුදායක අත්දැකීමක්. අඩුම මිලට ඔබගේ සෙට් එකට කලින්ම මෙම අනගි අවස්ථාව වෙන් කරවා ගැනීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න.

 

7) යෝගා සහ භාවනා පැකේජය

Yoga Package

ගැහැණු ළමයි ශරීර සෞඛ්‍ය ගැන සෑහෙන හිතනවා. මේ නිසාම ‘Vista Rooms Eco Point‘ මේ පැකේජය අනික් පැකේජවලට වඩා සුවිශේෂ විදියට ලබා වෙන්න කටයුතු සම්පාදනය කරලා. ඒ කොහොමද කිව්වොත් මේ පැකේජයට සහභාගී විය හැකි අවමයක්වත්, කාල සීමාවක්වත් නැහැ. මේ වටිනාකම් එක්කම නවාතැන් පහසුකම, උදෑසන ආහාරය සහ භාවනා මධ්‍යස්ථානයට ප්‍රවාහන පහසුකම් කියන අංගවලින් සමන්විත මේ පැකේජය රු. 7299.00ක් පමණයි.(මාරයි සාමාජික ඔබවෙනුවෙන්ම සකස් කළ සුවිශේෂ මිල) අඩුම මිලට ඔබගේ සෙට් එකට කලින්ම මෙම අනගි අවස්ථාව වෙන් කරවා ගැනීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න.

 

8) යාල සෆාරි පැකේජය

Wildlife Package

වනසතුන් කියලා කියන්නේ පුදුමාකාර ජීවි කොට්ඨාසයක්. ඒ පුදුමය වඩාත් ලස්සන ඔවුන් නිදැල්ලේ ඉන්නකොටයි. පැය හතරක සෆාරි අත්දැකීමක් ‘Vista Rooms YalaWay‘ විසින් ඔයාලාට ලබා දෙන්නේ ඒ ලස්සන විඳගන්නයි. උදෑසන ආහාරය, නවාතැන් පහසුකම සහ ක්‍රියාකාරකම් එක්කම අට දෙනෙක්ට විවෘත වෙලා තියන මේ පැකේජය රු. 2499.00ක් පමණයි. (මාරයි සාමාජික ඔබවෙනුවෙන්ම සකස් කළ සුවිශේෂ මිල)හැමදාම කැෆේ එකක ඉඳන් යාළුවෝ එක්ක කරපු සෙල්ෆි සෙල්ලම කොළ පාටින් වැහුණු පරිසරයකට මාරු කරමුද? අඩුම මිලට ඔබගේ සෙට් එකට කලින්ම මෙම අනගි අවස්ථාව වෙන් කරවා ගැනීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න.

බොහොමයක් ගැහැණු ළමයින් සංචාරය කරන්න පැකිලෙන්නේ වියදම් දරාගන්න බැරිකම එක්කම අනාරක්ෂිත බව නිසා. එහෙම අයට තියන හොඳම සහ එකම විසඳුම තමයි ‘Vista Rooms’. මෙම link එක click කර ඔබගේ තොරතුරු අපට දෙන්න. මාරයි එක්ක හැමදාම ඉන්න ඔබටම පමණයි මේ අනගි අවස්තාව. මගහරින්න එපා!

කතා කරන්න +94767629831

Share this post with your friends!