sex වලදී ගැහැණු ළමයින්ට ලුබ් අවශ්‍යම වන කාරණා 6 මෙතනින්……

ඔයා ලිOගික එකතු වීමකදී ලුබ්‍රිකන්ට් එකක් භාවිතය පසුපස එතරම් යන කෙනෙක් නොවෙන්න පුලුවන්, ඒත් ලුබ්‍රිකන්ට් එකක් භාවිතා කරන්න හෙට වෙනකන් බලන්න ඉන්න එක නම් සුදුසු නෑ. හරියටම කියනවනම් ලුබ්‍රිකන්ට් එකක් පාවිච්චි කිරීමට හේතු ගොඩක් තියෙනවා. බොහෝ කාන්තාවෝ ලුබ්‍රිකන්ට් භාවිතයට පෙළඹෙන්නේ ආර්ථවහරණයෙන් පස්සේ. එහෙම වෙන්නම ඕනි නෑ. කාටත් තමන්ගේ කායික සතුට දෙගුණ කරගන්න නම් ලුබ්‍රිකන්ට් එකක් පාවිච්චි කරන්නම වෙනවා.

bad mood girl

දැන් ලුබ්‍රිකන්ට් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති අය උඩ බිම බලනවා ඇති. ලුබ්‍රිකන්ට් එකක් කියන්නේ ජෙල් එකක් වැනි මෘදු ද්‍රව්‍යක්. ලුබ්‍රිකන්ට් නැත්තම් ලුබ් එකක් ලිOගික එකතු වීමකදී සOවේදී ස්ථාන වල තැවරීම මගින් වැඩි සතුටකින් හා සුමුදුව එකතුවෙන්න පුලුවන්.

ලුබ් එකක් හැමදාම වුනත් ඔයාට ඔයාගේ සහකරු එක්ක භාවිතා කරන්න පුලුවන්. මොකටද මේ ලුබ්? අපි ඕවා ගැන දන්නේ නෑ. ඔන්න දැන් අපේ කට්ටියට එන ප්‍රශ්න. අපි පහළින් කියන හේතු 6 කියවලා ඔය ප්‍රශ්න වලට පිළිතුරු හොයගමු! හා ද? හරි එහෙනම් අහගන්න…..



01. අද නම් වැඩේ හරි


ඉන්දියානා විශ්වවිද්‍යාලය ලිOගික සෞඛ්‍ය පිළිබදව කරපු සමීක්ෂණයකදී හොයාගෙන තියෙනවා ලුබ් එකකට ගැහැණු පිරිමි භේදයක් නැතිව ලිOගික උද්වේගයන් සීයට 50කින් වැඩි කරන්න පුලුවන් කියලා. හොදයි! අපි අහන්නේ එහෙම දෙයකට අකැමති කවුද?

02. ඇයි මේ අඩන්නේ

ඔයාගේ සම හරිම සOවේදී. සම ඇදීමකට ලක් වුනොත් දැනෙන වේදනාව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. ලුබ් එකක් පාවිච්චි කිරීම මගින් ඔය කියන වේදනාවන් අවම කරලා සුමුදු ආශ්වාදයක් ලබන එක සිම්පල්.

03. අයියො මදි නේ

අපි හැමෝගෙම ශරීරයේ සීමාවන් තියෙනවා. සමහරවිට ලිOගික එකතු වීමකදී ඔයා අවශ්‍ය තරම් තෙතමනයක් නිපදවන්නේ නැතුව ඇති. ඒක දෙන්නටම කරදරයක්. ලුබ් එකක් ළග තියෙනවනම් ඕවත් ප්‍රශ්නද?

04. හෙට වෙයිද දන්නේ නෑ

ලිOගික සතුට මුලු දවසෙම තියෙන්නේ නෑ. නියම වෙලාවට ඔයාගේ ශරීරය අවශ්‍ය තරම් තෙතමනයක් නිපදවන්නේ නැත්තම් බලන් ඉන්න එපා වෙනවා නේද? ශරීරය ලැහැස්ති වෙනකන් බලන් ඉන්න එපා. ලුබ් එක හැමදේම බලාගනී.

05. අපි දන්නේ නෑ

ලිOගික වෛද්‍ය විද්‍යාව පිළිබදව පලවුණු සගරාවක කාන්තාවන්ගෙන් සීයට 30ක් ලුබ් ගැන නොදන්නා බවයි සදහන් කරලා තිබුනේ. ඇත්තටම කියනවනම් ඒක ටිකක් ලොකු ගාණක්. ඒ සීයට 30 ගැන නම් අපිට කණගාටුයි.

06. ෂා මේක නම් මරු

මොන විදිහක කරදර ආවත් ලුබ් එකක් ඔයාගේ ළග නම් ඒ සුන්දර මොහොත කවදාවත් ගිලිහී යන්නේ නෑ. සහකරු එක්ක වුනත් තනියම වුනත් සතුටක් ලබන්න ලුබ් එකක් අදම පාවිච්චි කරලා බලන්න. ඔයයි ඔයාගේ සහකරු කැමැති රසයෙන්, සුවදින් එක එක වර්ගයේ ලුබ් වෙළදපොලේ තියෙනවා.

l
ලුබ්ස් ලOකාවේ අපිට නම් ටිකක් නුහුරුයි. සමහරු නම් අද වෙන්නැති දැනගන්නේ. ඒත් අපි මුලදී කියපු ප්‍රශ්න වලට කාන්තවෝ මුහුණ දෙන එකනම් අපි කවුරුත් දන්න රහසක්. හරි දැන් අපිට ආගන්තුක ලුබ් එකක් හොයාගන්නේ කොහෙන්ද? ඕවා ආරක්ෂිතයිද? මේ ප්‍රශ්න පෝලිමට එකම විසදුමයි තියෙන්නේ. ලOකාවේ කාටත් ලුබ්‍රිකන්ට් එකක් කිව්වොත් මතක් වෙන එකම නම තමයි මැස්කියුලන් ලුබ්‍රිකන්ට්.
masculan lubricant 1
ජර්මානු නිශ්පාදනයක් වන මැස්කියුලන් ලුබ්‍රිකන්ට් ලොව පුරා රටවල් 60ක කාන්තාවන්ගේ එකම තේරීමයි. සතුට ආශ්වාදය වැඩිපුර ලබන්න කවුද අකමැති? මැස්කියුලන් ලුබ්‍රිකන්ට් එක්ක හැගීම් පුබුදු වෙන වින්දනය වැඩිවෙන ප්‍රීතිමත් මොහොතක්. යන්න, හැගුමන් විවර කරන්න, ජීවිතය විදින්න. අදම ලුබ් එකක් හැමදාම භාවිතා කරන්න.

දැන් ඔයාට මැස්කියුලන් ලුබ්‍රිකන්ට් ලOකාවේ සියලුම සුපිරි වෙළදසැල් සහ රටපුරා ව්‍යාප්ත ෆාමසි වලින් මිලදී ගන්න පුලුවන්.
masculan lubricant 5
තවත් පරක්කු වෙන්න එපා.
ඔබගේ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු දීමට අපි සූදානම්, කතා කරන්න අපිට Masculan Sri Lanka Hotline : 0117558855

Share this post with your friends!