Sex කරද්දි ගැහැණු ළමයි අමතක නොකළ යුතුම දේවල් 8 මෙතනින්…

මේ 21වන සියවසයි, ලෝකය දියුණු වෙලා තියෙන්නේ හිතාගන්නත් බැරි වේගයකින්. මිනිස්සු ගොඩාක් තමන්ගේ ලිOගිකත්වය ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න පටන් අරන්. ඒත් ලOකාවේ අපිට ‘සෙක්ස්’ කියන වචනෙ ඇසෙන සැණින් තවමත් ඒකට ප්‍රතිචාර දක්වන විදිහ නම් බොහෝ පසුගාමියි. අර කියමනක් තියෙනවා නේ better late than never කියලා, අන්න ඒක නිසා අපි හිතුවා තවත් පරක්කු නොකර ‘සෙක්ස්’ නැත්තම් ‘ලිOගික සම්බන්ධතාවය’ ගැන ටිකක් කතා කරන්න.

සෙක්ස් කියන්නේ ඕනිම ආදර සම්බන්ධතාවයක පවතින ප්‍රධානම කාරණාවක්,දෙදෙනෙක් ආදරේ කරනවා නම් එතනදි සෙක්ස් කියන දේ ආදරයේම අංගයක් බවට පත්වීම සාමාන්‍ය කාරණාවක්. සෙක්ස් කරාම එන අතුරු ප්‍රථිපල වන දරු පිළිසිද ගැනීම්, සමාජ රෝග වගේ කාරණා නිසා තමයි සෙක්ස් වලට ගොඩක් ගැණු ළමයි බය. අපි මේව ගැන දැනන් හිටියත් දෙන්නට දෙන්නා ආදරෙන් එකතු වෙනකොට මේ දේවල් මතක් වෙන්නේ කාටද? අපි පහතින් කියන්න යන ටිප්ස් ටික ඔලුවට ගත්තොත් සෙක්ස් වලින් උපරිම වින්දනය අරන් ජීවිතේට බය නැතුව මුහුණ දෙන්නත් පුලුවන්.

01. අපිටත් කොන්ඩම් එකක් ගේන්න පුලුවන්
girl buying a condom
හැමවෙලේම පිරිමි ළමයා කොන්ඩම් එකක් ගෙනෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. ඔයාගේ බෑග් එකේ කොයි වෙලෙත් කොන්ඩම් එකක් සූදානම් කරන් තියාගන්න.
Empaques-Masculan
හොද කොන්ඩම් එකකට ඔයා ප්‍රෙග්නන්ට් වෙන්න පුලුවන් ප්‍රතිශතය 99% නැති කරන්නත් සමාජ රෝග වලින් ගැලවී ඉන්නට ඇති හැකියාවත් උපරිමයෙන් තියෙනවා.පාවිච්චි කරන්න කලින් කල් ඉකුත් වීමේ දිනය හොදින් පරීක්ෂා කරන්න.

02. අපි පරිස්සම් වෙමු
couple-in-bed-with-condom
සෙක්ස් කරද්දි හැගීම වලටම වහල් වෙන්න එපා, ටිකක් අවධානයෙන් ඉන්න. දෙන්නම හොයලා බලලා කොන්ඩම් එක පළඳින්න.

03. කොයි දේටත් සීමාවක් තියාගමු

ඔන්න කරා මෙන්න ගියා වගේ දේවල් හොද ලිOගික එකතු වීමක තියෙන්න බෑ. ඒක ආවට ගියාට කරාම ලැබෙන ප්‍රථිපල භයානකයි. සෙක්ස් කරන්නේ කොහොමද, කවදද, කොන්ඩම් එක ලැස්තිද, වගේ දේවල් කලින් ප්ලැන් කරන්න. අවදානමට පෙර සූදානම වැදගත්.

04. බොන්නයි නිදියන්නයි දෙකක් බෑ

ඔයා කොච්චර හොදට සූදානම් වුනත් මත්පැන් පානය කරල අවසිහියෙන් නම් එකතු වෙන්න යන්නේ ඒක ඔබගේ සේෆ් සෙක්ස් වලට නරක විදිහට බලපාන්න පුලුවන්. ඔයාගේ ඉලක්කය ‘ගූඩ් සෙක්ස් නෝ ඇන්ඩ් ප්‍රොබ්ලම් නම්’ මත්පැන් එක්ක සෙක්ස් පටලවගන්න එපා.

06. අපි ගන්නේ හොදම එක
masculan3-type1-600x600
කොන්ඩම් එක තමයි සෙක්ස් වලදී අපිට ඉන්න යාලුවා. අපිට බයක් චකිතයක් නැතුව අපේ ෆන් එක ගන්න පුලුවන් හොද කොන්ඩම් එකක් ලැබුනොත් විතරයි. බාල වර්ගයේ කොන්ඩම් වල ආවරණය කැඩෙන්න තියන ඉඩකඩ වැඩියි. හැමවිටම කොන්ඩම් එක සුපිරි තත්වයේ තියෙන්න ඕනි.

07. හැමදාම ඒකම ඕනි නෑ

සෙක්ස් වල සතුට ගන්න ක්‍රම ගොඩක් තියෙනවා. ඔයාගේ සහකරු එක්ක මේ ගැන කතා කරන්න. ගැඹුරු හාදු දීම්, ෆොන්ඩ්ලින්ග් වගේ හැගීම් ඇවිස්සෙන වෙනත් දේවල් කරන්න පුලුවන්. ඒත් එක්කම සෙක්ස් ටෝයීස් පාවිච්චි කිරීමත් එක්තරා විකල්පයක්. සෙක්ස් ටෝයීස් භාවිතා කරන්න කලින් එය නිවැරදිව පිරිසිදු කරගත යුතුමයි. ලුබ්රිකන්ට් එකක් භාවිතා කිරීමෙන් ඔබගේ ලිංගික එකතුවීම සුමුදුව කරන්න පුලුවන්.

08. අපි කතා කරමු
talk in bed
එක්වරම ඇදට පනින්නේ නැතුව සහකරු එක්ක ටිකක් කතා කරන්න. සෙක්ස් වලදී ඔයාගේ කැමති ඇකමැති දේවල් එයත් එක්ක කියන්න. ඔහු කැමතිනම් පමණක් ඔයාගේ පෙර ලිංගික අත්දැකීම් ගැන සාකච්ජා කරන්න. ඔයාගේ අදහස් වලට ගරු නොකරන කෙනෙක් එක්ක තව දුරටත් ලිංගික සම්බන්ධතා පවත්වනවාද කියන එක ඔබම තීරණය කරන්න.

09. ජීවිතේ විදිමු

නිතරම ඔයා පරිස්සම් වෙන්නේ කොහොමද කියන එකයි වැදගත්. ජීවන ගමන හුගක් දුරයි, ඉෂ්ට කරගන්න තියෙන දේ බොහොමයි. ‘සෙක්ස්’ මේ රේස් එක අඩපණ කරගෙන සදාකාලිකවම දුක් විදින්න වෙන හේතුවක් කරගන්න එපා. හැමවිටම ආරක්ෂිතව ලිංගික ඇසුරේ යෙදෙන්න. සතුට ආශ්වාදය එක්ක කරදර නැති ජීවිතයක්. එක කොන්ඩම් එකකින් මේ සියලුම කරදර නැති කරන්න පුලුවන්.


දැන් මොකද්ද ඔබගේ දැවෙන ප්‍රශ්නය? කොහෙන්ද ඔය කියන හොදම කොන්ඩම් එක හොයාගන්නේ කියන එක නේද?

ලOකාවේ තියෙන ගොඩක් කොන්ඩම් වල ප්‍රමිතිය බාලයි. එකක් කල් ඉකුත් වෙලා, එකක සීල් එක කැඩිලා, එකක් අල්ලන් ඉන්නවා හොරයි. මේ නිසා අපිට බය නැතුව මිලදී ගන්න කියලා කියන්න පුලුවන් ඉතා උසස් ජර්මානු නිෂ්පාදනයක් වන මැස්කියුලන් කොන්ඩම්ස් විතරයි. අපි මැස්කියුලන් ගැන මේ තරම් වගකීමෙන් කියන්නේ ඒක ලෝකයේ අOක එකේ කොන්ඩම් වර්ගයක් ලේ නම් දරන නිසා. මැස්කියුලන් කොන්ඩම්ස් ලොව පුරා රටවල් 60කටත් වැඩිය කාගෙත් එකම විශ්වාසයයි.

දැන් ඔයාට මැස්කියුලන් කොන්ඩම්ස් ලOකාවේ සියලුම සුපිරි වෙළදසැල් සහ රටපුරා ව්‍යාප්ත ෆාමසි වලින් මිලදී ගන්න පුලුවන්. තවත් පරක්කු වෙන්න එපා. වොරි වෙන්නේ නැතුව මැස්කියුලින් කොන්ඩම් එකක් එක්ක ඔයාල දෙන්නම සෙක්ස් වල උපරිම සතුට ලබන්න.

වැඩි විස්තර සදහා මැස්කියුලින් කොන්ඩම් වෙබ්සයිට් එකට ලොග් වෙන්න. http://www.masculan.de/en/
ඔබගේ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු දීමට අපි සූදානම්, කතා කරන්න අපිට Masculan Sri Lanka Hotline : 0117558855

Share this post with your friends!