මෙන්න බලු පැටියෙක්ට තමන්ගේ ස්වාමියා අඳුරගන්න බැරි වෙලා….

අද වන විට තරබාරුකම කියන දේ ජීවිතයට ලොකු ප්‍රශ්නයක් ඇති කරලා තියන කාරණයක්නේ…..ඉතින් බර අඩු කරගෙන නම්‍යශීලී සිරුරක් ඇති කරගන්න පුළුවන් කියන්නේ ඒක ලොකු කාරණාවක්..හැබැයි ඉතින් සමහරක් මිනිසුන් වුවමනාවෙන් බර අඩු කරගන්න උත්සාහා කරන කොට සමහරක් මිනිසුන්ගේ බර අඩු වෙන්න වෙනත් නොයෙකුත් හේතු බලපාන අවස්ථා තියෙනවා.ශේන් ගොඩ්ෆ්‍රේ කියන මේ පුද්ගලයාට දරුණූ උණ තත්වයක් ඇතිවනවා..මේ හේතුව නිසා මෙයා රෝහලේ සිටිද්දී හිතාගන්න බැරි විදියට මෙයාගේ බර අඩු වෙනවා..ඉතින් මෙයා නැවත ගෙදර ආවට පස්සේ මෙයාගේ බලු පැටියාට ශේන්ව අඳුරගන්න බැරි වෙනවා..වෙන හේතුවක් නෙමෙයි..බර අඩුවෙලා ශේන් ගොඩක් වෙනස් වෙලා නිසා.ඉතින් ඒ නිසා මෙයා ශේන්ට බුරන්න ගත්තා.හැබැයි මේ ශේන් කියලා දැනගත්තට පස්සේ සිදුවන සිදුවීම නම් සැබැවින්ම හදවත උණුසුම් කරවන සුළුයි..ඔයාලම බලන්නකෝ..මොකද වෙන්නේ කියලා..

Share this post with your friends!