සිත් සොරා ගන්නා ගැඹුරු තේරුමක් හිමි පින්තූර කිහිපයක්!

අනිවාර්යයෙන්ම කුඩා කල පටන් ඕනෑම දරුවෙකුට තමන් ලොකු වු පසු තමන් යෙදෙන වෘත්තිය ගැන සිහිනයක් තිබෙනවා..සමහරෙක් වෛද්‍යවරයෙක් වීමට සිහින දකිනවා..තවත් අයෙක් විද්‍යාඥයෙක් වෙන්න උත්සාහා කරනවා.ඉතින් මේ වගේ නොයෙකුත් සිහින අපිට තියෙනවා..ඉතින් මෙම කුඩා කල දකින සිහින ඔවුන්ගේ සැබෑ ජිවීතයට දැඩි බලපෑමක් එල්ල කරන බව මෑතකදි සිදුකල සමීක්ෂණ සහ වර්තා වලින් අනාවරණය වෙලා තියෙනවා..මෙම සමීක්ෂණය සිදුකොට තිබෙන්නේ මුම්බායේ වෙසෙන දීක්ෂා කියන ශිෂ්‍යාවක මගින්…ඒ පිළිබඳ හෙලිවන විශේෂ ඡායාරූප 12ක ප්‍රමාණයක් ඇය මෙහිදි හුවා දක්වා තිබෙනවා.ඇත්තටම ඔබටත් මෙහි ඇති සත්‍ය කෙතරම්ද යන්න පිළිබඳ නිසි අවබෝධයක් මෙම ඡායාරූප නැරඹු විට ඇතිවේවි..
student-current-vs-dream-job-child-dreamcatcher-deeksha-rathore-1b (1)

student-current-vs-dream-job-child-dreamcatcher-deeksha-rathore-3b (1)

student-current-vs-dream-job-child-dreamcatcher-deeksha-rathore-4b (1)

student-current-vs-dream-job-child-dreamcatcher-deeksha-rathore-5b (1)

student-current-vs-dream-job-child-dreamcatcher-deeksha-rathore-8b (1)

student-current-vs-dream-job-child-dreamcatcher-deeksha-rathore-9b (1)

student-current-vs-dream-job-child-dreamcatcher-deeksha-rathore-12b (1)

Share this post with your friends!