ෆේස්බුක් එකේ තියන අළුත්ම ටූල් එක මොකක්ද කියලා බලන්න…

මේ ෆේස්බුක් එකේ තියෙන අළුත්ම ෆිචර් එකක් කිව්වොත් නිවැරදියි..මෙය හඳුන්වා දී ඇත්තේ ” අළුත්ම කථාබහ” යන නමින්..මේකේදි තමන්ගේ පුද්ගලික යහළුවන්ගේ තොරතුරු වලට අමතරව තවත් අයගේ පළ කරන ඡායාරූප, විස්තර ඇතුලත් බාර් එකක් වෙනම තිරයේ පසෙකින් පෙන්වනවා.එපමණක් නොව කෙතරම් ප්‍රමාණයක් එවැනි තොරතුරු හා සම්බන්ධ වී තිබෙනවාද යන්නත් මෙහිදි දැක ගත හැකියි..මෙය ඇත්තෙන්ම ඉතා හොඳ දෙයක්..මේ හරහා ඉක්මනින්ම අළුත් සිද්ධි හා අළුත් තොරතුරු දැනගැනීමේ හැකියාව පවතිනවා.ඒ වගේම ලෝකයම වැඩියෙන්ම කථාබහ වන්නේ මොනවාද යන්නත් අයාසයකින් තොරවම දැන ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා.

facebook-feature-2 (1)

facebook-feature-2

Share this post with your friends!