හදවත කුල්මත් කරවන වීඩියෝවක් කිව්වොත් එය ඉතාම නිවැරදියි……

ගින්නෙන් දැවෙන දේදුනු අපට දැකගන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්….මෙය හිරු පැයීමත් සමඟ ඇතිවෙන තත්වයක්…කොහොමත් අපි කවුරු කවුරුත් දේදුන්නට ආසා කරනවානේ!ගින්නෙන් දැවෙන විට ඇතිවන ගිනි දළු වන් දේදුනු දැකිමට ඉතාමත් විරල වර්ගයේ ඒවා..වළාකුළු මධ්‍යයේ ඇතිවන මෙම දේදුන්න අව් එළියට විවර වීමත් සමඟ අයිස් ක්‍රිස්ටල් හැඩයෙන් පෙනෙන කොට තමයි මේ අද්වීතීය ගණයේ දේදුන්න අපට දෑකගන්න ලැබෙන්නේ!ඉතින් මෙවැනි දේදුන්නක් මෑතකදී චඇන්ග් මෑයි පලාතේ උතුරු තායිලන්තයේදී දක්නට ලැබුනා.ඇත්තටම මේ විස්මය දනවන සුළු ඡායාරූප අපේ නෙත් සිත් වසඟයට ගන්නවා..ඒ වගේම එහි විඩීයෝ දර්ශනත් හරිම අපූරුයි!

Share this post with your friends!