සිවිල් වැසියෙක් පොලිස් නිලධාරියෙක්ට පහර දීලා…. ඉතා අසාධ්‍යයයි…

එක්තරා මිනිසෙක් ඇරිසෝනා ප්‍රාන්තයේදි එම ප්‍රාන්ත පොලිස් නිලධාරියා සමඟ ගැටුමකට මුල පුරා තිබෙනවා.පදික වේදිකාවේ එම පොලිස් නිලධාරියාගේ හිස තදින් ගසමින් මෙම පුද්ගලයා ඉතා කෘර අන්දමින් හැසිර තිබෙනවා.මෙම පොලිස් නිලධාරියා නමින් එඩ්වඩ් ඇන්ඩර්සන් වන අතර ඔහුගේ වයස අවුරුදු 27ක්. මොහුගේ දකුණු උරහිසට හා පපුවට වෙඩි තබාද තිබෙනවා.ශල්‍ය කර්මයකට භාජනය කිරිමෙන් අනතුරුව මොහුව අවධානම් තත්වයෙන් මුදවා ගැනීමට හැකිව තිබෙනවා.මොහුව බේරා ගැනීමට හැකිව තිබෙන්නේ ඒ අසලින් ගමන් කල රියැදුරෙකු මෙම සිදුවීම දැක ඔහුගේ සහායට පැමිණි නිසයි. නැත්නම් ඔහුගේ ජිවිතය මරණයෙන් කෙලවර වීමටද ඉඩ තිබුනා.

state-trooper1

Share this post with your friends!