ලොවින් තුරන් කල යුතු ආයුධ 9 ක් ගැන දැනගන්න ආසද?…..එහෙනම් මේ විස්තරේ බලන්නකෝ…..

ලොවින් තුරන් කල යුතු ආයුධ 13 ක් ගැන දැනගන්න ආසද?…..එහෙනම් මේ විස්තරේ බලන්නකෝ…..

යුද්ධය නම ඇසුනු පමනින් හිතේ තැති ගැනිමක් ඇති වන බව නොඅනුමානය.එයට මෙම භායානක අවි ආයුධ 13 එක් කිරීම තුලින් තත්වය තවත් බිහිසුනු කරයි.යුද්ධ කිරීම මේ වන විට අතිශය සමාන්ය
දෙයක් බවට පත්වී තිබිමත් නවීන තාකෂනය ඔස්සේ ලැබෙන නවීන ආයුධ යුධමය වතාවරනය තවත් තීවෘර කිරීම සිඳු කරයි. කෙසේ වුවද මේ සියල්ලෙන් සිදුවන්නේ මිනිස් ජීවිත අහිමි වීමය.

1.සර්ෂප වායුව-මෙය තුලින් පෙනහළු පුරවා දමා ඉතා වේදනාකාරි තත්ව ඇති කිරීමට සමත් වායුවකි. මෙය 1 වන ලෝක යුද්ධ සමයේදී භාවිතා කොට ඉන් පසු තහනම් කොට ඇති දෙයක් වුවද සමහරක්
අවස්ථාවල තවමත් මෙය පාවිච්චි කරනු දැකිය හැකිය.
weapons 1

2.ස්නායු වායුව- මෙමගින් ස්නායු පද්ධතියේ සංකූලතා මතු කරන අතර ශරීර අභ්යන්තරයටද හානි පමුණුවයි.
weapons 2

3.ගම්මිරිස් ඉහිය-මෙයද යුධ සමයේ සිවිල් වැසියන් හා පොලීසීය විසින් භාවිතා කරන ලඳ ක්රමයක් වුවද පසුව මෙය තහනම් විය.
weapons

4.ප්ලාස්ටික් බිම් බෝම්බ- මේවා ලෝහ බෝම්බ මෙන්ම ඉතා භායානක වන අතර මේවාද පැරණි යුධ සමයෙන් පසු සෝයා ගැනීමට අපහසු විය.
weapons 3

5.ජෛව අවි-මෙම ආයුධ තහනම් කිරීම අතිශය සමාන්ය දෙයක් වන්නේ මේවා තුලින් අවිහිංසක ජනතාවද මරණයට පත්වන නිසාය.
weapons 5

6.නේපාම් බෝම්බ විශේෂය-සිවිල් ජනතාව හා දැවමය ප්රදේශයන් හි මෙය භාවිතා කිරීමට නොහැකි අතර ඉතා අල්ප වශයෙන් මේ කාලයේදී භාවිතා වන්නකි.
weapons 6

7.තමන් තුලින් විනාශ වන බිම් බෝම්බ-1980 බිහිවු නීතියකට අනුව කාලයක් යන විට මෙම බෝම්බ හිතු මනාපේට විනාශ කල නොහැකි අතර ඒ තුලින් සිවිල් ජනතාවට ඇතිවන්නේ තර්ජනයකි.
weapons 7

8.විෂ අන්තර්ගත උණ්ඩ-1675 ස්ටාර්ස්බෝග් ගිවිසුමට අනුව මෙම උණ්ඩ තහනම් විය.
weapons 8

9.බැලූන් බෝම්බ-2වන ලෝක යුධ සමයේදී ඉරීදා පාසල් ගුරුවරියක මරා දැමීමත් සමඟ ළමුන් 5 දෙනෙකු මරා දැමීම නිසා මෙය කලකදී තහනම් වු දෙයක් විය.
weapons 9

Share this post with your friends!