ලස්සන ගැන විනාඩි පහකින් කතා කරමුද?

ගැහැණු ළමයි වුනාම අපි දන්නවා වෙලාව කොච්චර වටිනවද කියලා. කාලය කියන්නේ සල්ලි තරම් වටින දෙයාක් කියල අපි අහල තියෙන්නෙ එක වතාවක් විතරක් නෙමෙයි. මේක සිරා කරුණක්. අපි ලස්සන වෙන්න කොච්චර කැමැති වුනත් ඊට යොදවන්න වෙලාවක් නෑ කියල අඩන්න විතරයි අපි දන්නේ. අපි හැමදාම හෙව්වේ කාලය කන්නේ නැතුව ඉක්මනට ලස්සන වෙන්න පුලුවන් විදි. නැද්ද?

කොහෙන්ද අනේ සැලූන් යන්න පැක් දාන්න වෙලාවක්? ඒත් අපි හිතන පතන ලස්සන හිමි කරගන්න නම් අපිට වෙලාව යොදවන්නම වෙනවා. ඒ නිසයි අද වෙද්දි අපි ඉක්මන් ප්‍රතිඵල ලැබෙන ක්‍රම හොයන්නේ.

වෙලාව නෑ කිය කිය අඩන අයටයි අපි අද විනාඩි පහක් වගේ සුළු වෙලාවකින් ලස්සන වෙන්න පුලුවන් ක්‍රම කිහිපයක් කියන්න යන්නේ.

 

මේකප් ටිප්ස්
red-woman-girl-brown
සිම්පල්! මස්කාරා එක කැපිලා පේන්න අනිවාර්යෙන්ම ලිප්ස්ටික් එකක් භාවිතා කරන්නම වෙනවා. ලිප්ස්ටික් එකකින් මුලු මුහුණම එළිය කරන්න පුලුවන්. එහෙමයි කියලා අමු මස් කාලා වගේ ලිප්ස්ටික් උලන්න යන්න එපා. ගැලපෙන විදිහට පාවිච්චි කරන්න. කම්මුල් සහ කන අග දෙපැත්තට් හයිලයිට් එකකින් ටච් එකක් දෙන්න.

හරි ඔයා සෙට්!

 

සම නිය හිසකෙස් වලට ටිප්ස්
coconut hair
මේ දවස් වල තියෙන ගිනි රස්නේ එක්ක හිසකෙස් වියලන්න බලනවා. පොල්තෙල් ටික්ක් අරන් ටිකක් මසාජ් කරන්න. විනාඩි 2ක් 3ක් තියන්න. සෝදල යවන්න. කොණ්ඩෙට රිෆ්‍රෙශ් ගතියක් එනවා.

නිය වලට නම් ඉතින් කරන්න තියෙන්නෙ පෙඩි කියු විතරයි කියල නේද ඔයාල හිතන් ඉන්නේ? නෑ! විනාඩි පහෙන් නිය දිදුළවන්න පුලුවන්.
Strengthening-Orange-and-Olive-Oil-Nail-Soak-Do-it-Yourself
ඔයාගේ අත් දෙක ඔලිව් ඔයිල් දාපු භාජනේක විනාඩි 5ක් තියලා සෝදල යවන්න. පෙඩි කියු කරා වගේ තමයි.

වියලි තෙල් සමකට විනාඩි 5න් විසදුමක්!
Ways-Of-Using-Orange-Peel-For-Skin-4
දොඩම් ලෙල්ලක් අරන් වැළමිට දණහිස වගේ තැන් වල අතුල්ලන්න. මෙමගින් මැරුණ සම ඉවත් වෙලා දිදුළන නැවුම් සමක් විනාඩි 5ක් වැනි කෙටි වේලාවකින් ලැබෙනවා.

 

ස්වාභාවික විටමින් E ලබා ගන්න


හරි අපි මෙච්චර වෙලා කතා කලේ සම මතුපිටින් ලස්සන කරගන්න ආකාරය. ඒත් සැබෑ ලස්සන මතු වෙන්නේ ශරීරය ඇතුළතට ලැබෙන පෝෂණයෙන්. ලස්සන 70% ලැබෙන්නේ අපි ගන්නා පෝෂණ සත්කාර වලින් කියන එක රහසක් නෙමෙයි.

විටමින් E තියෙන කැප්ස්යුල් එකක් පාවිච්චි කරන්න. ඒක තමයි කාර්යබහුල ඔයාට තියෙන එකම පිළියම. විනාඩි 5කටත් වඩා අඩු කාලයකින් අවශ්‍ය කරන ඔක්කොම පෝෂණය එක පොඩි කැප්ස්යුල් එකකින්. අද වෙනකොට හුගක් කාන්තාවන් මේ ක්‍රමයට හුරු වෙලා තියෙන්නේ කෙටි කාලයකින් ලස්සන වෙන එක සැබෑවක් වෙන නිසයි. මාර්කට් එකේ එක එක ජාතියේ පෝෂණ සත්කාර කැප්ස්යුල් තිබ්බට ඒව අතරින් Inborn E අOක එක කියලා කවුරුත් දන්නවා.
Inborn E pack
Inborn E කාගෙත් කැමැත්ත වෙලා තියෙන්නේ එහි අඩOගු ස්වාභාවික අමුද්‍රව්‍ය නිසයි. Inborn E හදලා තියෙන්නේ ස්වාභාවික සූරියකාන්ත ඇට වලින් පෙරාගත් යුෂ යොදාගෙන. මේක සුවිශේෂී වෙන්නේ සමට නියට වගේම හිසකෙස් වලටත් එක වගේම සත්කාර කරන නිසයි, ඔයා වෙන වෙනම කැප්සුයුල් ගන්න ඕනි නෑ. Inborn E ශාක වලින් නිපදවලා තියෙන නිසා ඔයා වෙජිටේරියන් නම් අනවශ්‍ය බයක් ඇති කරගන්නත් ඕනි නෑ. බලන්නකො කොච්චර හොදද? Inborn E පාවිච්චි කරපු කාටත් සති 4න් දකින්න ලැබෙන වෙනස ගැන නම් හරිම පුදුමයි ලු. වෙළදපොලේ තියෙන අනික් නිෂ්පාදන වගේ නෙමෙයි Inborn E ක්‍රියාකරන්න පටන් ගන්නේ පළමු දවසේ ඉදන්මයි. ඔයාගේ ඔලුවේ දැන් විවිධ ප්‍රශ්න කැරකෙනවා ඇති. ඕනිම ප්‍රශ්නෙකට පිළිතුරු දෙන්න ටීම් එක ලැහැස්ති, කතා කරන්න 0117558855.

මතක තියාගන්න මේ හැමදේටම ඔයාට යන්නේ විනාඩි 5යි. ඔව් අපි දන්නවා දියුණු ලෝකයත් එක්ක දවසේ පැය 24 ඔයාට මදි කියලා.. ඒකයි අපි මේ ගැන කතාකරන්න හිතුවේ.

දැන් ඔයාලටම තේරෙනවා ඇති පිටින් ලස්සන වෙන්නත් ඇතුළතින් ලස්සන වෙන්නත් විනාඩි 5ක් වගේ පොඩි කාලයක් ඇති කියලා. මේ පොඩි කාලය යට කරන්න අපිට බැරි නැහැ.

Cheerful lovely girl showing thumbs up

ලස්සන වෙන එක අමාරු නැහැ, උනන්දුවයි ඕනි! කාලය කළමණාකරගන්න අපි උදවු කරන්නම්!

Share this post with your friends!