මේ සිද්ධිය නම් හරිම පැටලිලි සහගතයි…කියවලම බලන්නකෝ බොරුද කියලා..

ප්‍රංශය තාමත් ඉන්නේ ත්‍රස්ත ප්‍රහාරයකට බියෙන්..2015 ඇතිවු හදිසි ත්‍රස්ත ප්‍රහාරය නිසා තවමත් එරට ජනතාව පසුවන්නේ බියෙන්..මේ කියන්න යන්නේ එක්තරා රංගන ශිල්පියෙක්..මෙයා පුහුණුවීම් වල නිරත වෙලා ඉන්නේ කොච්චියෙන් යන අතරතුර..මෙයාගෙන් හදිසීයේම පොලීසිය ප්‍රශ්න කරන්න ගන්නවා..හේතුව ආයුධ හා තුවක්කුව යන වචන ඇසීමයි..අවුරුදු 35ක් වයස මෙම ශිල්පියා වේදිකා නාට්‍යයක් සඳහා ඉංග්‍රීසි බසින් තමයි මෙලෙස පුහුණුවීම් කර තිබෙන්නේ..කෝච්චී ආරක්ෂකයෙක් කලබල වෙලා මේක දුම්‍රිය රියැදුරුට කියනවා. අන්තිමටමේ මනුස්සයාව පොලිසියෙන් අරගෙන ගිහින් පස්සේ තමයි නිදහස් කරලා තියෙන්නේ..මෙහෙමත් වැඩ වෙනවද මිනිස්සුන්ට..

french-train_759

Share this post with your friends!