මේ වයිරල් ඡායාරූපයක් වෙලා තියන පොටෝ එකේ ඔයා දකින පාට මොනවද කියලා අපිට කියන්න බලන්න….

සමහරක් දෙන සුදු පාට අළු පාට මේ වයිරල් ඡායාරූපයේ දකිනකොට තවත් දෙනා රෝස පාට වගේ පාටත් දකිනවා. කොහොම වුනත් මේ තියෙන්නේ සැන්ඩ්ල්ස් ජෝඩුවක්.හැබැයි වැඩේ කියන්නේ මේකේ තියන පාට එක එක්කෙනාට පෙන්නේ එක එක විදියට…මට පේන පාට නෙවෙයි තව කෙනෙකුට පේන්නේ!එය ඔබේ ඇසේ ඇති පිග්මන්ටේශන් අනුව වෙනස් වන බවයි මගේ හැඟීම..ඔයාට පේන්නේ ඒක මොන පාටින්ද? අපිට කියන්න…

what-colour_fb_759

Share this post with your friends!