මේ මයිකල් ජැක්සන් වගේ තියෙන ඡයාරූප ටික අන්තර්ජාලය කළඹවන්න සමත්වෙලා තියෙනවා.කියවලම බලන්නකෝ………….

මේ මයිකල් ජැක්සන්ගේ ස්වරූපය පෙන්වමින් මෙම ඡායාරූප අන්තර්ජාලයට මුදා හැර තිබෙන්නේ තරුණියක් විසින්..2009 ජුනි මස තමයි මයිකල් ජැක්සන් මෙලොවින් සමුගත්තේ…හැබැයි ඔහුගේ රසිකයන් තමයි එදා සිට මෙතෙක් දක්වා ඔහුව ජීවමාන කලේ….බාර්සිලෝනා වල වාසය කරන මැයගේ නම සර්ජියෝ කෝටස්..මෙයාගේ ප්‍රොෆයිල් එකේ පිරි තිබෙන මයිකල් ජැක්සන්ගේ ඡයරූප නැවත වතාවක් ඔහු ජීවමාන කිරිමට සමත් වුනා.එපමණක් නොවෙයි..ඇත්තටම මේ වන විට අන්තර්ජාලය කළඹමින් පැතිර යන්නේ ඇයිද යන්න ඔබට මෙම ඡායාරූප නැරඹු පසු වැටෙහේවි..

download

michael-jackson_twitter_759

Share this post with your friends!