මේ මනුස්සයා කොච්චර පරිත්‍යාගයක්ද කරන්නේ බලන්න…

රොන්ඩා බීවන්ස් කියන්නේ රෝගියෙක්..ඇයට ඇයගේ ආදරය හිමි පෙම්වතා විවාහා කර ගැනීමට අවශ්‍ය වුනා..ඇයට මෙය සම්පූර්ණ කරගැනීමය ඇයගේ හොඳම යෙහෙළිය වන ඇමන්ඩා ඩෙල්ටන් සහාය වුවා..අවුරුදු 28ක් වන රොන්ඩා පිළිකාවකින් පීඩා විඳින නිසා ඇයට තියෙන්නේ බොහොම සුළු කාලයයි.ඒ වෙන කවුරුත් නෙවෙයි. ඇගේ සැමියා..ඇගේ දරුවන් දෙදෙනාගේ තාත්තා.ඔහු මැට් මේගර්..ඉතින් ඇයගේ යෙහෙළිය ඇමන්ඩා මේ වෙනුවෙන් කුඩා සාදයක් සංවිධානය කළා.මෙයට ඇගේ අනික් යහළුවනුත් එකතු වෙලා..ලස්සන කුඩා විවාහයක් චරිත්‍රානුකූලව සිදු කළා..

18519906_1525264627495930_1305898234463001826_n

18556345_1525263030829423_8232803856969664127_n

18557328_1525263037496089_4462028308931073711_n

Share this post with your friends!