මේ මනුස්සයා කරලා තියෙන වැඩක් බලන්නකෝ……..

මේ දිනවල එංගලන්තයේ ලන්ඩන් නගරයේ පවතින්නේ අධික උෂ්ණත්වයක්..ඉතින් ශීත දේශගුණයක හිඳින මිනිස්සුන්ට මේක තරමක් දරාගන්න අමාරු බව පුදුමයට කාරණයක් නෙවෙයිනේ..ඉතින් මේක කාර්යාලීය ජීවිතයටත් දැඩි ලෙස බලපාලා තියෙන බව ඔබට මෙම සිද්ධිය දැනගත්තම තේරේවි..ජොයි බාර්ජ්ගේ වයස අවුරුදු 20යි..මෙයා වැඩකරන්නේ කෝල් සෙන්ටර් එකක..මෙයා තියන රස්නේ නිසා කලිසම් වෙනුවට ස්මාර්ට් ශෝර්ට්ස් වැඩට අඳින්න පටන් අරගෙන..ඉතින් කාර්යාලීය නීති දන්න නිසාම වැඩට යන්න කලින් මේ ගැන ජෝයි අහලා තියෙනවා.හැබැයි ඉතින් ජෝයිය් නගන ප්‍රශ්නය නම් ගැහැණු අය ස්කර්ට්ස් අඳිනවානම් ඇයි පිරිමින්ට ශෝර්ට්ස් තහනම් යන්නයි..බලනකොට ඒ කථාවත් ඇත්ත නේ…

DCq-g1IXkAAwUqw

DCqxWzYWAAEw8FU

DCrA8JDXoAEngiZ

Share this post with your friends!