මේ කියන්න යන්නේ මරු ආපන ශාලාවක් ගැන..

ඔයා සමාන්‍යයෙන් ආපන ශාලාවකට ගියාම ඔයා බලාපොරොත්තු වෙන්නේ මොනවද? හොඳ ආහාර..මිහිරි සංගීතය..එහෙම බලාපොරොත්තු වෙන එක අතිශය සමාන්‍ය දෙයක්..හැබැයි ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් වල තියන මේ ආපන ශාලාව නම් තරමක් වෙනස්..බලන්නකෝ මේ අමුතු සතා නිසා ඇතිවන කලබැගෑනිය කොච්චර නම් විශාලද කියලා.මේ සතාගේ නම කෝවලා..මෙයා ඔස්ට්‍රේලියානු කලාපයට අයත් වලස් විශේෂයක්..ඉතින් මෙයා ඇවිල්ලා කරන හදිය මම කියනවාට වැඩිය ඔයාලා බැලුවානම් තමයි හොඳ..

Share this post with your friends!