මේ කාන්තාව හෙලි කරන ඇත්ත මොකද්ද?

අපි මේ කියන්න යන්නේ අමුතුම කතාවක් ගැන. මේ විශාදය කියන රෝගී තත්වයට ඇත්තටම අද තියෙන නව තාක්ෂනයේ බලපෑමත් බලපානවා..ඉතින් දරුවෝ දෙන්නෙක්ගේ අම්මෙක් වන කැති ඩිවිසෙන්සෝ මව් පදවියේ සුන්දර කමට එහා ගිය විය හැකි ප්‍රායෝගික ඡායාරූප පෙළක් ඉදිරිපත් කොට තිබෙනවා…කැති කියන්නේ දරුවන් බිහිවිමෙන් පසු ඇතිවන විශාදීය තත්වයෙන් පෙළෙන්නියක්..ඇයට කේන්තිය, නුරුස්නා ගතිය යන මේ වගේ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් බලපානවා.එය මේ ඡායාරූප වලින් ඔබට හෙලි වේවි..

18237755_1095285060577160_6824133710766497632_o-5924202c53f7f__880

18237957_1095285023910497_5739676842674460868_o-5924200411c3a__880

18238080_1095285067243826_9110542735741359931_o-5924202fb0c20__880

18318923_1095285600577106_3165069432946927085_o-59242031cfd8b__880

Share this post with your friends!