මෙවැනි ආහාර ආහාරයට ගැනීමෙන් ඔබට හිමි සිහින් උදරය ඔබෙන් ගිලිහි යනවා සත්තයි…..

කොච්චර ශරීර සුවතාවයේ හෝ ව්‍යායාම් වල යෙදුනත් ඔබ මෙම ආහාර අනුහවයට පුරුදු වු අයෙක් නම් ඔබ සිදු කරන ව්‍යායාම් වල ප්‍රතිඵල ඔබට නෙලා ගත හැකි වන්නේ නෑ…

Stomach_face

ඖෂධ පිළිබඳ මහාචාර්යවරයෙක් වන ලින් චෑන්ග් පවසන අන්දමට රට ලුණු, බ්‍රෝක්ලි, බෝංචි වැනි ආහාර මගින් ඔබේ උදරය මහත් කරනවා..මන්ද මෙම ආහාර මගින් උදරය තුල විශාල ජලය ප්‍රමාණයක් එක් රැස් කරන නිසා.මෙම ආහාර සෞඛ්‍ය සම්පන්න වුවත් උදරය තුල මේවා තිබෙන්නේ පාවෙමින්.ඒ වගේම යෝගට්, පත්තක්කා වැනි ආහාර මගිනුත් උදරය සිහින් වීම වලකනවා..ඉතින් ඔබ ඔබේ සිරුර පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන අයෙක් නම් ඔබේ ආහාර රටාව ගැනත් සැලකිලිමත් විය යුතුයි..

Share this post with your friends!