මෙම මිනිසාගේ මෘත දේහය දම්වැල් වලිනුත් බැඳ දමලා තියෙන්නේ….ඒ මොකද බලන්න………..

වැම්පයර් කෙනෙකුගේ මිනී වළක් මොනවගේද කියලා ඔබ මීට පෙර දැක තිබෙනවාද? නෑනේ නේද?බ්‍රිතාන්‍යයේ ශතවර්ශයකට පමණ පෙරාතුව මෙසේ වැම්පයර් කෙනෙක් මිය ගිය බවට සැලවෙනවා.තවමත් ඔහුගේ මිනිවළ දම්වැල් වලින් වටකොට තිබෙන ආකාරය නැරඹීමට පුළුවන්.1854දි මැතිව් හල්සල් නැමැති පුද්ගලයෙකු මියගොස් තිබෙනවා..නමුත් මිනිපෙට්ටියෙන් ගොරවන ආකාරයේ ශබ්දයක් පැමිණි නිසා ඔහුගේ පවුලේ අය සිතා ඇත්තේ මොහු නොමැරි ඇති බවයි.එහිදි අනාවරණය වුයේ ඔහු මියැදි ගොස් වැම්පයර් කෙනෙක් බවට පත්ව ඇති බවය.ඉන්පසු ඔහුව මිහිදන් කොට එයට උඩින් ඝන සිමෙන්ති තට්ටුවක් ද දැමීය.එපමණක් නොව එම මිනිපෙට්ටිය දම්වැල් වලින්ද ආවරණය කොට ඇත්තේ වැම්පයර් කෙනෙක් මරණයෙන් නැගීටීම තුලින් සිදුවන හානි වලක්වාලීම සඳහාය.

grave 1

grave 2

grave 3

grave 4

Share this post with your friends!