මෙම ගුවන් සේවිකාවට වුනු අකරතැබ්බය………. රැකියාවෙනුත් නෙරපලා……..

මැය නමින් ශැනොන් ග්ලීසන්.ඇයට ඇතිවු ආසාත්මික තාවයක් නිසාම ගුවන් යානා කළමනාකරුගෙන් රිසිට් පතක් නොලබා පවුම් 4.50 ක් වටිනා බේකන් සැන්ඩ්විචස් පෙත්තක් ආහාරයට ගෙන තිබෙනවා.මේ නිසා මෙය සොරකමක් හා දැනුම් දීමකින් සිදු නොවුවක් වන නිසා ඇයව රැකියාවෙන් නෙරපා තිබෙනවා.ඇයගේ වයස අවුරුදු 22ක් පමණ වනවා.අනිත් හේතුව නම් එම සැන්ව්චස් සකස් කොට තිබුනේ පාරිභෝගිකයින් උදෙසා විම අනෙක් හේතුවයි.මෙය ආයතන නිතීයක් කඩ කිරීමක් වන බවද කේම්බ්‍රිජ් උසාවියෙන් පෙන්වා දි තිබෙනවා.නමුත් ශැනොන් පවසන්නේ ඇය සොරෙකු ලෙස හංවඩු ගසා ඇත්ත ඇය සොරෙක් නොවන බවය.කෙසේ නමුත් ඇය මෙම සැන්විචයේ මුදල ගෙවා සමාව ඇයැද තිබෙනවා. කෙසේ වුවද නැති වු හා අස්ථාන ගත විම් පිළිබඳ වර්තාවක් ලබා ගැනීමේ ක්‍රමයක්ද නොතිබීම මෙහි ඇති තවත් කරුණක්..කෙසේ වුවද මෙම සිද්ධියට කළමනාකරුගේ ද සම්බන්ධයක් ඇති බව වැඩි දුර කරුණු වලින් හෙලි කොට ගෙන තිබෙනවා.ඇය මෙම ආයතනයට සම්බන්ධ වි වසර තුනක කාලයක්ද වනවා.

uk airhostess

Share this post with your friends!