මෙන්න මේවටනේ කියන්නේ විඩීයෝස් කියලා…

මේවා ඇත්තටම කියනවානම් භයානක වීර වික්‍රමාන්විතයන්…ඇඩ්‍රිනලින් හොඳට ඇගේ තියන කට්ටියට නම් මේක සුපිරිම ආතක් එකක් වේවි..ෆෙරාරි එෆ් 50කට කඹයක් බැඳලා..කඹය අල්ලගෙන සර්ෆ් කරන පොරක් ගැන තමයි මේ සිද්ධිය..බලන් ඉන්නකොට නම් ඇගේ මයිල් කෙලින් වෙනවා.මොකද මෙය ධාවනය වන්නේ අධි වේගයෙන්..

Share this post with your friends!