මෙන්න මරාන්තික ටෝනාඩෝවක සාක්ෂි…………

පොළවේ තිබුණු කාර් රථයක් අහසට විසිවී නැවත පෙරලුනා..මෙයට හේතුව රිය අනතුරක් නම් නෙමෙයි දරුණු ටොනාඩෝ කුණාටු තත්වයක්..තමයි මෙයට හේතු වුනේ..ඒ තරමටම මෙය රෞද්‍ර මෙන්ම දැඩි කුණාටු තත්වයක්….,.ජුලි 20 වනදා නිව් යෝර්ක් නගරයේ ඇතිවු තත්වයක් තමයි මේ..මෙම කාර් රථයේ අයිතිකරුට මෙහි භයානකත්වය මුළුමනින්ම වැටහුනු නිසාදෝ තම පවුලේ අයත් සමඟ දෙමහල් නිවසින් පිටතට බටව සිටින්නේ නිවසක් වුවද සුනු විසුනු කිරීමේ හැකියාවක් මෙම කුණාටුවට පවතින නිසා..

Share this post with your friends!