මෙන්න කවුරුත් බලන් හිටපු වීඩියෝ එක ලීක් වෙලා……….

මේ ගැන විස්තර කියන්නත් කලින් කට්ටිය එක්සයිට් වෙලා ඉන්නේ කියලා මම දන්නවා..පොඩි පොඩි ඉඟි වගයකුයි පීන්තූර ටිකකුයි ලීක් වෙලා නම් තියෙනවා..මේ කියන්න යන්නේ ඒ ගැන..ඇත්තටම කියනවානම් ඒක අයි ෆෝන් එකේ ඩමියක්..බොහෝ දෙනා පවසන අන්දමට මෙම අයි ෆෝන් වල එල්.ඉ.ඩි ස්කීන් එකේ නම් වෙනසක් වෙයි කියලා කියනවා..හැබැයි ඒක කරන්නේත් මේ ෆෝන් එකේ තියෙන කොලිටිය වැඩි කරන්න. වෙන දේකට නෙමෙයි..කොච්චර මොන දේ කිව්වත් අන්තිම මොහොත වෙනකන් පෝටෝ එක මොන වගේ වෙයිද කියලා නම් දන්නේ නෑ..බලමු නේ ඉස්සරහට..

New-iPhone-8-leaks-give-us-the-clearest-look-yet-at-Apples-next-phone

New-iPhone-8-leaks-give-us-the-clearest-look-yet-at-Apples-next-phone (1)

DBBxrG-XoAEZuvu

Share this post with your friends!