මුළු ලෝකයෙන්ම හොඳටම හම්බ කරන මුරකාරයා……

කැලිෆෝනියාවේ ප්‍රවාහන මුරකාරුවන් තමයි ලෝකයේ සිටින මුරකරුවන්ගෙන් වැඩිම ආදායමක් ලබන මුරකරුවන් ලෙස නම් කෙරෙන්නේ. යුරෝ 190,000ක මුදලක් වසරකට මොවුන් උපයනවා.සැන් ෆ්‍රැන්සිස්කෝ හි මුරකරුවෙක්ද අතිරේක කාලයක් සේවය කරමින් යුරෝ 130,000ක මුදලක් වසරකදි උපයනවා.මේ තොරතුරු අනාවරණය කර ඇත්තේ රොබට් ෆෙලනර් යන දත්ත අනාවරණය කරන්නෙකු විසින්.ලියැන්ග් සාහෝ යන මුරකරුවා මෙලෙස විශාල ආදයමක් ලබා ගැනීම අතිශය පුදුම සහගත මෙන්ම ඔහු සිතාගත නොහැකි තරම් කැපවීමකින් තම සේවයේ නිරත වි ඇති අයුරුද පුදුම සහගත බව රොබට් පවසයි.ලියැන්ග් යන මොහු ගේ කඩිසර බව උනන්දුව හා කැපවීම සුපර් මෑන් මෙන් වන බවද රොබට් පවසයි. ඉතින් එහෙම කෙනෙක් මෙහෙම ආදයමක් උපයන එක අහන්නත් දෙයක්ද?

MAIN-BART-janitor-Liang-Zhao-Zhang

Bay-Area-Transit-Union-Workers-Continue-To-Threaten-Strike-As-Talks-Carry-On

Hacker-Group-Disrupts-Bay-Area-Mass-Transit-System

Share this post with your friends!