මරණයෙන් මිදි නැවත පැමිණි අවුරුදු 82ක් වි‍යැති මෙම කාන්තාවගේ කථාව කියවලම බලන්නකෝ………

කළු නාග ප්‍රහාරයකට ලක්ව සිහි විසඟව අප්‍රාණික විලාසාව මියගිය අයෙකු ලෙස පිළිගැනුනි.වසර 40කට පෙර මෙසේ මියැදි ඇතැයි සිතු මෙම කාන්තාව නැවත තම දියණියන් දෙදෙනා ළඟට පැමිණ තිබෙනවා.මෙම සිදුවීම සිදුව තිබෙන්නේ ඉන්දියාවේ..දැන් මැයගේ වයස අවුරුදු 82ක් පමණ වනවා.ඇය 1976 දි නාග ප්‍රහාරයකට ලක්ව මියැදුණු තැනැත්තියක් බවට නිත්‍යානුකූලව පිළිගනු ලැබුවා..ඇයට අවසන් බුහුමන් දක්වා ඇගේ සිරුර ගංගා නදියේ පාකර හැරීමට පවුලේ අය කටයුතු කළා..ඇය මිය නොගොස් සිටි අතර ඇය පසු වුයේ සිහි විසඟවය.ඉන් පසු ඇයව බේරා ගෙන ගමේ පන්සලකට රැගෙන ගොස් තිබෙනවා.මෙතුවක් කල් ඇය සිට ඇත්තේ කල්පනාවෙන් තොරවය..අතීතය මතක නැතිවය..කෙසේ හෝ වසර ගණනකට පසු තම මව දැකීම මෙම දියණියන් දෙදෙනාගේ සතුටටත් ඇදහිය නොහැකි දෙයක් බවටත් පත් වුනා.

Share this post with your friends!