බ්‍රිතාන්‍යයේ මිනිසෙක් දරුවෙකුට උපත දීලා….පුදුමෙනුත් පුදුමයි නේ….කියවලම බලන්නකෝ……..

තම ලිංගිකත්වය වෙනස් කරමින් දරුවෙකු බලාපොරොත්තු වු මෙම පුද්ගලයා බ්‍රිතාන්‍ය ජාතිකයෙක්..මොහු නමින් හේඩන් ක්‍රෝස්.ඔහු සමාජ වෙබ් අඩවි ජාලයන්හි ශුක්‍රානු පරිත්‍යාග කරන්නෙක් පිළිබඳ සොයමින් සිටියේ ඔහුගේ ලිංගිකත්වය හුවමාරු කිරිම් කටයුතු සිදුවෙමින් පවතිද්දීය.ඉන් පසු නම නොදත් ශුක්‍රානු පරිත්‍යාගයත් සමඟ ගැබ් ගැනීමට තැත් කල පළමු පියවරේදීම සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගැනීමට හේඩන් සමත්ව තිබෙනව..මේ නිසා අඩක් සිදුවෙමින් පැවති ප්‍රතිකාර නවතා එංගලන්තයේ පළමු පිරිමි දරු ප්‍රසුතිය සිදු කිරීමට සුදානම් වෙනවා.ඔහු වසර තුනක සිට නිත්‍යානුකූලව පිරිමි පුද්ගලයෙක් ලෙස වාසය කල ඇති අතර ගැහැණු කෙනෙකුගෙන් පිරිමියෙකු බවට පත්වන ලිංගික සංක්‍රාන්තියේ ප්‍රතිකාර මට්ටම් වලින්ද අඩකට වඩා නිමකොට අවසන්..ෆේස්බුක් හරහා තමයි ඔහුට මෙම ශුක්‍රානු පරිත්‍යාගිකයා මුණ ගැසෙන්නේ..පවුම් 29,000කටත් වැඩි මුදලක් මෙම ලිංග භේදික වෙනස්කම් සඳහා වැය වනවා..කෙසේ වුවද.. කළලයට සති 16ක් පමණ වන හේඩන් ප්‍රකාශ කරන්නේ මෙම දරුවාට අවශ්‍ය සෑම සැප සම්පතක්ම ලබා දීමට තමන් තාත්තෙකු වශයෙන් කටයුතු කරන බවයි.

Pregnant woman sitting and holding teddy bear toy

Pregnant woman sitting and holding teddy bear toy

Share this post with your friends!