නිකැළල් සමක් කියන්නේ හීනයක්ද? විසදුමක් නැද්ද? පිළිතුර මෙතනින්!

ඔයාට නිකැළැල් සමක් සිහිනයක් පමණද?

pimple face

දූවිලි පිරුණු මාවත් ඔයාගේ මුහුණ අවපැහැ ගන්වනවාද? නිදිමැරූ රාත්‍රීන් උදෑසන ඔයාගේ දෑස් යට කළු කර ඇත් ද? ළඟ ළඟම එන උත්සව අවස්ථාවට සහභාගි වන්නට ඔයාට කවදත් අවශ්‍ය කළ මුහුණ ගැන සිතමින් ලතවෙනවාද? මේ හැමදේටම විසඳුමක් තියෙනවා! නමුත් මෙය එක් ක්ෂණයකින් සිදුවන අරුමයක් නම් නෙමෙයි. ඔයා ඒ වෙනුවෙන් කළයුතු වැඩ කොටසක් තියෙනවා.

එදිනෙදා ජීවිතයේදී සම ආරක්ෂා කරගන්නා ආකාරය, කැළැල්වලින් නිදහස් වීමට වගේම ඔයාගේ ස්වාභාවික පෙනුම තව දුරටත් ඉස්මතු කිරීමට විශේෂඥ උපදෙස් කීපයක් අප සදහන් කරන්නම්.
තමන්ගේ සම ආරක්ෂා කරගැනීමේදී ඔයා නිරතුරු මතක තබාගෙන අනුගමනය කළ යුතු පියවර කීපයක් තියෙනවා.

• නින්දට පෙර මේක් අප් ඉවත් කරන්න
• UVA සහ UVB කිරණවලින් ආරක්ෂා වීමට සන්ස්ක්‍රීම් භාවිත කරන්න
• සමබල ආහාර වේලක් ආහාරයට ගන්න
• ක්‍රමානුකූලව ව්‍යායාම කරන්න
• අඩුම තරමේ පැය අටක්වත් නිදාගන්න
• හැකි සෑම විට ජලය පානය කරන්න
• ඔබේ සමට අවශ්‍යය තෙතමනය ලබාදෙන්න

woman-washing-her-face

අපි මේ කිව්වේ පොදුවේ සම ආරක්ෂා කරගැනීමට ඇති මූලික ක්‍රම කිහිපයයි. නමුත් ඔයා සමෙහි ආලේප කරගත යුත්තේ මොනවාද යන ප්‍රශ්නයේදී විශේෂඥ උපදෙස් අනුගමනය කළ යුතු වෙනවා.
මේ පිළිබඳ කතා කිරීමේදී, ප්‍රතිඵලදායි, දිගුකල් පවත්නා ප්‍රතිඵල ලබා දෙන ‘Fade Out’ ආලේපය ඔයාට හඳුන්වා දීමට අපි කැමැතියි. එහි ඇති සංඝටක වලින් ඔයාගේ සම රැකදීමටත් සම තෙතමනයෙන් රඳා පවත්වා ගැනීමටත් උදව් වන්නේ ඔයාගේ සමෙහි ස්වාභාවයට අනුකූලව ය.

‘Fade Out’ නිෂ්පාදන පෙළ විශේෂයෙන්ම සකසා ඇත්තේ අපි ඉහත සඳහන් කළ සමේ ස්වාභාවය, තෙතමනය සහ සම ආරක්ෂා කරගැනීම කියන මූලික අවශ්‍යතා පදනම් කරගෙන ය.

brightening-day-cream
‘Fade Out’ නිෂ්පාදනයේ ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් හිරු එළිය නිසා අධික ලෙස සමෙහි ඇති වන වර්ණ සංකූලතා අඩු කරලා, වයසට යාම සහ හෝමෝන වෙනස්වීම් අඩු කර දීප්තිමත් සමකට ඉඩකඩ ලබා දෙනවා.

ඕනෑම සමකට උචිත ‘Fade Out’ නිෂ්පාදන පහත ගැටලු වලට ප්‍රතිඵල ලබා දෙන බව ඔයා දන්නවද?

• තද වර්ණැති සමක්
• වයසට යාම
• හිරු එළියෙන් වන හානිය
• පුරුෂ සිරුරේ ස්වාභාවය
• ළා පැහැති සමක්
• ඇස් වටා අවපැහැගැන්වීම්
• හෝමෝන වෙනස්කම්

‘Fade Out’ නිෂ්පාදන හයක් දැනට වෙළඳපොළේ, ඔයාගේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි ඒ අනුව තෝරාගැනීමට හැක.

product_collection2

1) Original Brightening Moisturizer SPF 15 View
2) Brightening Day Cream SPF 25
3) Brightening Night Cream
4) Brightening Anti-Wrinkle Cream SPF 25
5) Brightening Eye Defense Cream SPF 25
6) Brightening Moisturizer for Men SPF 25

‘Fade Out’ වල හොඳම දෙය නම් සති හතරක් තුළ භාවිතයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබීමයි. (සායනිකව තහවුරු කර ඇත.) මුහුණ පිරිසිදු කිරීමෙන් අනතුරුව දවසට දෙවතාවක් ‘Fade Out’ භාවිත කළ යුතුය. මෙම නිෂ්පාදනය ඔයාගේ එදිනෙදා මොයිස්චරයිසර් ආලේපය ලෙසද දිගුකාලීනව ද භාවිතයට ගත හැක.
‘Fade Out’හි ඇති අමුද්‍රව්‍ය සමෙහි මෙලනින් නිෂ්පාදනය අඩුකර, අපේ සමේ ඇති දුඹුරු වර්ණකය සමේ ඉහළ පටලවලට ඒම වළකා මතුපිට සම ආරක්ෂා කරනවා.

beautiful-skin

හිරු එළියට නිරාවරණය වීම, වයසට යාම සහ හෝමෝන ක්‍රියාවලි මෙලනින් වේගවත් කරවයි. මේ සියල්ල හම මතුපිට අවපැහැගැන්වීම් ඇති කිරීමටද බලපායි.
සෑම ‘Fade Out’ නිෂ්පාදනයක්ම සකස් කර ඇත්තේ සම අවපැහැ ගැනීම වළක්වා හිරුගෙන් නිකුත් වන SPF, UVA/UVB කිරණවලින් සම ආරක්ෂා කර ගැනීමට ය.

අදම මෙය අත්හදා බලා සති හතරකින් ප්‍රතිඵල පිරික්සන්න, අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි.

‘Fade Out’ සම්බන්ධයෙන් වැඩිපුර ඉගැන්මට http://www.fadeout.com/product-results වෙත පිවිසෙන්න. ඔයාගේ ඕනෑම රූපලාවණ්‍ය ප්‍රශ්නයකදී මෙම අංකයට ඇමතුමක් දෙන්න 0117558855

ඔබ සැම විටම ලබා ගන්නට සිතූ නිකැළැල් සම සැබෑවක් මිස තවදුරටත් සිහිනයක් නොවේ. හැමදාම ලස්සනට ඉන්න!

Share this post with your friends!