නත්තලේ ස්තුතිය තම නව හදවතට තිළිණ කරන වයස අවුරුදු තුනක් පමණ වන පුංචි ඉලියට්….කියවලම බලන්නකෝ…

සමාන්‍යයෙන් 80% ක පමණ ප්‍රතිශතයක් මිනිසුන් ප්‍රමාණයක් තම අවයව දන්දී තවත් මනුශ්‍ය ජිවිතයක් බේරා ගැනීමට ඉදිරිපත් වෙති.ඉලියට් ලිවින්ග්ස්ටෝන් කියන මෙම දරුවාට මේ නත්තලේදී ජිවීතයේ වටිනාම තෑග්ග හිමිවීම නිසා ජීවත් වීමේ වාසනාව හිමිව තිබෙනවා..ඇය සාර්ථක හදවත් බද්ධයකට ලක් කොට සුවය ලබා ගැනීම මෙයට හේතුවයි.තවමත් ඇය වයස අවුරුදු තුනක් පමණ වන පුංචි දැරියක්..මිරර් යන සංවිධානය මෙලෙස ජිවිත බේරා ගැනීමට අවයව ප්‍රධානය කිරීමට මිනිසුන් පෙළඹවීම වැඩි දියුණු කිරීමට කටයුතු කරනවා.

elliot-livingstone-001-001jpg

elliot-livingstone-008-001jpg

තම මරණයෙන් පසු තමාගේ ඉන්ද්‍රියයන් මෙසේ පරිත්‍යාග කිරීමට පෙළඹීම තවත් ජිවීත දහස් ගණනකගේ ජිවීත බේරා ගැනීමට ඉවහල් වෙනවා.ඉකුත් වසරේ දරුවන් හා වැඩිහිටියන් 463 දෙනෙකු මෙසේ ඉන්ද්‍රිය පරිත්‍යාගයන් අඩුවීම නිසා මරණයට පත්ව තිබෙනවා.ඩේලි මිරර් හි මෙම අප්‍රතිහත ධෛර්යයේ ප්‍රථිඵල සෑබෑ කරමින් එක්සත් රජධානිය හා ඒ අවට 80% ක ප්‍රතිශතයක් මරණයේදී තම අවයව දන් දීමට ලියාපදිංචිව තිබෙනවා.අනෙක් රටවල්ද මෙසේ මෙම සත් ක්‍රියාව ආදර්ශයට ගත හොත් මිනිස් ජිවීත බොහෝ ප්‍රමාණයක් බේරා ගත හැකි බව ඉලියට්ගේ මව හා පියාගේ අදහසයි.

elliot-livingstone-060-001jpg

elliot-livingstone-066-001jpg

Share this post with your friends!