දියණිය කාරයේ සෙල්ෆී ගන්නා විට සිටි භූතයෙක් මතුවෙයි…… මෙම කාන්තාව කියන්නේ මොකක්ද කියලා බලන්න………….

48 හැවිරිදි මෙලිසා කර්ට්ස් නම් මෙම කාන්තාව තම 13 හැවිරිදි දියණිය වන හාර්පර් සමඟ කාරයේ ගමන් ගන්නා අතරවාරයේ මෙම අද්භූත සිදුවිම සිදුව තිබෙනවා.විලාසිතා සංදර්ශණයක් සඳහා ගමන් කරමින් තිබු මොවුන්ගේ විනාඩි 45 ක පමණ වන ගමන තුල තම දියණිය සෙල්ෆි ඡායාරූප කීපයක් ගනිමින් ඉඳ තිබෙනවා.සෑම දෙයක්ම සමාන්‍ය පරිදි සිදුවු අතර ඔවුන් තමන්ගේ එදිනෙදා කටයුතු වලද සමාන්‍ය ලෙස නිරත වි තිබෙනවා.මසක් පමණ කාලයාගේ ඉක්ම යෑමෙන් පසු මෙම ගත් ඡායාරූප මෙලීසා විසින් නිරික්ෂණය කරන විට දැක ඇත්තේ තරුණ අද්භූත පිරිමි දරුවෙකු ඔවුන්ට පිටුපසින් තිබුණු බාස්කට්ටුවේ සිටි බවය.එහි හාර්පර්ගේ ස්ථානය දෙස හොරෙන් මෙම පිරිමි දරුවා බලා සිටින බවක් පෙන්වා ඇත . මෙය අනතුරු ඇඟවීමේ සංඟාවක් ලෙස මෙලීසා දකියි.මෙම ඡායාරූප රැගෙන තිබෙන්නේ කුඩා පිරිමි දරුවෙකුගේ අවාසනාවන්ත මරණයක් සනිටුහන් කල ස්ථානයකය.එම කුඩා දරුවා මියැදි තිබෙන්නේ කාර් රිය අනතුරකිනි මේ නිසා සැලකිලිමත්ව ගමනයේ යෙදිය යුතු බවට හඟවන ඉඟියක් ලෙස මෙය දැකිය හැකිය.යථාභූත ඡායාරූපයක් ලෙස මෙය තමන් දකින බව අද්භූත ගවේෂකයින් මෙම රූපය හඳුන්වා දෙයි.

ghost-car1

ghostcar2

ghostcar3

Share this post with your friends!