දවසේ මානසික ආතතිය ලිහිල් කරන්න හද මන බඳින පීන්තූර 30!

අන්තර්ජාලය තුල නිරන්තර සැරිසරන්නෙකු වන ඔබ එහි ඇති සියළුම තොරතුරු හා ඡායාරූප සත්‍ය නොවන බව නිරතුරුව දනී. මන්ද පොටෝශොප් වැනි මෘදුකාංග භාවිතා කොට සමාන්‍ය ලෝකයේ දක්නට නොලැබෙන දෑ නිර්මානය කිරීමට එහි ඇති නොසැඟි හැකියාව නිසයි. නමුත් මෙහි දැක්වෙන පීන්තූර 15 සැබැවින්ම සත්‍ය වන අතර මේවා ගෙන ඇත්තේ නොයෙක් රටවල ඉතා අලංකාර වටපිටාවන්හීය. බැලු බැල්මට මෙය බොරුවක් සේ ඔබට පෙනුනත් මෙය 100% ඇත්ත ඡායාරූප බව කිව යුතුමය. ඔබත් මීට පෙර ම්වැනි සත්‍ය ඡායාරූප දැක ඇති නම් එයද මෙම ලැයිස්තුවට එකතු කරන්න.ඔබගේ නොමඳ කැමැත්ත මෙයට පල කිරීමට මැලි නොවන්න.

1.සලාර් ඩි යුනි-බොලිවියාවේ ලුණු බිම
photos-that-do-not-look-real-3__880-768x543

2.අහස මත පාවෙමින් තිබේ යැයි හැඟෙන බෝට්ටුවක්
photos-that-do-not-look-real-18__880-768x576

3.චීනයේ ගැන්සු හි සැන්හායි ඩැනික්සා නම් කදු වැටිය.
photos-that-do-not-look-real-6__880-768x505

4.ස්කුන්බෲන් උද්‍යානයේ ඇති ගස්
photos-that-do-not-look-real-2__880-768x576

5.ලේන්ටිකුලර් වළාකුළු
photos-that-do-not-look-real-15__880-768x419

6.ස්විස්ටර්ලන්ඩ් හි ගල්වුනු පොකුණ
photos-that-do-not-look-real-30__880-768x506

7.දැවිගිය උපයුක්ත ලීය
photos-that-do-not-look-real-36__880-768x512

8.පැරිසියේ හොස්මෑනින් බිල්ඩිම
photos-that-do-not-look-real-11__880-768x1024

9.ගවුම
photos-that-do-not-look-real-5__880-768x894

10.මඩ කඩිත්තක් මත පරාවර්තනය වී පෙනෙන දැව ගොන්නක්
photos-that-do-not-look-real-33__880-768x621

11.නවසීලන්තයේ මූර්තියක්
photos-that-do-not-look-real-12__880-768x514

12.විස්මිත වලාකුළු..මේකට හදුන්වන්නේ උධාලේටස් අස්පෙරෙටස් කියලයි
photos-that-do-not-look-real-16__880-768x575

13.ඇලිසීයා මාර්ටින් ගේ වැටෙන පොත් නැමැති මූර්තිය
photos-that-do-not-look-real-43__880-768x1148

14.මැමටස් වලාකුළු
photos-that-do-not-look-real-14__880-768x512

15.අල බැඳුම කෝපි කෝප්පයට වැටුනු පසු ඒ තුලින් කුරුල්ලෙකු දුටු තරුණයා
photos-that-do-not-look-real-46__880-768x654

Share this post with your friends!