තම බිරිද අසනීප තත්වයේ පසු වෙද්දි මේ සැමියා කරපු දේ නම් පුදුමයි……

විවාහයකදී සමාන්‍යයෙන් එක් අයෙක් තවත් අයෙක්ට පොරොන්දුවක් දෙනවා..ඒ ලෙඩ දුකේදී මෙන්ම සුර සැපේදීත් එකිනෙකට පක්ෂපාතීව ක්‍රියා කරන බවටයි…ඒත් අළුතින් බැඳපු බොහෝ යුවළවල් වලට මෙම පොරොන්දුව අමතක වනවා පමණක් නොවෙයි..ඔවුන් නොයෙකුත් සිහින මාළිඟා රැසක් තම සිත තුල ඉදි කරනවා..ඒත් ඉතින් ජීවිතය කියන්නේ බොහොම අවිනිශ්චිත දෙයක්..කුමන අවස්ථාවේ කුමන සිද්ධියකට මුහුණ පෑමට සිදු වෙයිද යන්න පිළිබඳ කිසිවෙකු හට පැවසිය නොහැකියි…සමහරක් ස්වාමිවරු බිරින්දෑවරු තමන්ගේ ස්වාමියා හෝ බිරිඳ අසනීප වු විට සිදු කල යුත්තේ කුමක්ද යැයි වත් නොදනී.නමුත් මේ ජෝන් නිව්මන් එයට වඩා හාත්පසින්ම වෙනස්ය..ඇයගේ බිරියගේ තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවක් ඇති බව සොයා ගත් පසු ඇයට රේඩියෝ තෙරපි ක්‍රමය ලබාදි ඇය සුව කිරීමට පටන් ගත්තා..ඇත්තෙන්ම එම ප්‍රතිකර්මය තුලින් ඇය සුව වෙමින් තිබුනේ…හැබැයි වෛද්‍යවරුන් පැවසු පරිදි ඇයට ප්‍රියයන්ගෙන් වෙන්ව වාසය කිරීමට සිද්ධ වුනා..නමුත් තම බිරිඳට තමාව අවශ්‍යම කරන මොහොතක ඇය තනි කීරීමට ජෝන් කැමති වුනේ නෑ..ඔහු මේ වෙනුවෙන් හරි අපූරු ක්‍රමයක් සොයා ගත්තා..මේ දෙයට මෙම යුවළගේ දියණිය මැකෙන්නාගේ සහායද ලැබුණා..ශාරීරිකව ඇය ළඟ සිටිමට නොහැකි වුවත් ඇ‍ය ළඟින්ම සිටිමට ඔහු යොදාගත් ක්‍රමය කෙතරම් ආදරණීයද යන්න ඔබට මෙය නැරඹු විට අවබෝධ වේවි…
dad and mom

Share this post with your friends!