තම නිරූපන ශිල්පිණියක ලෙස ගත කල රැකියාවට සමුදුන් ඇය මගී ආහාර වෙළඳ සැලැක් පවත්වාගෙන යන්න තීරණය කරලා………මාරයි නේ……

මේ තරුණ අම්මා තම නිරූපන ක්ෂේත්‍රයේ රැකියාවට සමු දී මෙම විථී අවන්හල පටන් ගෙන තිබෙනවා.නිරූපන ක්ෂේත්‍රය කියන්නේ සිහින දැකිය හැකි නූතන ආකර්ශනීය රැකියාවක්..ඇය එවැනි රැකියාවට සමු දී ජංගම අවන්හල් හිමිකාරිණිය ක වීම තරමක් පුදුම සහගත් වුවත් මෙම අවන්හල සැබැවින්ම ආකර්ශනයට හා පාරිභෝගික කැමැත්තට ලක් වී තිබෙනවා.ඇගේ උණුසුම් විලාසයද මෙහි ආකර්ශණයට තවත් තුඩු දෙන කාරණයක් බව කිව යුතුමයි.මෙය මේ වන විට සමාජ වෙබ් අඩවි ජාල තුල ගින්නක් ලෙස පැතිර යමින් තිබෙනවා.බාර්බකිව් තායිවාන මාංශ ආහාර ඇගේ අවන්හල තුල දැඩි ආකර්ශණයට ලක්ව තිබෙනවා.එමෙන්ම හොට් ඩොග්ස්, සොසේජස් හා කෙබාබ්ස් වැනි අතිරේක ආහාරයන් ගෙන්ද මෙම අවන්හල ස්වයංපෝෂිතයි.සරාගි ඇඳුමින් සැරසි සුරූපි කතක් මෙම රසවත් ආහාර විකිණිම මෙහි ආකර්ශණයට තවත් එක් හේතුවක්..මෙම පැරණි නිරූපිකාව තම අළුත් රැකියාවට බොහෝ සේ ප්‍රේම කරන බව නම් මෙම පින්තූර නැරඹු විට ඔබට වැටහේවි.

quit-model-1

quit-model-2

quit-model-3

quit-model-4

quit-model-5

quit-model-6

Share this post with your friends!