ඩිස්නි කතාවල ඉන්න කුමාරිකාවො වයසට ගියාම කොහොම වෙයිද? මිස් කරන්නම බැරි පින්තූර මෙතනින්!

අපි ඩිස්නි කථාවට කොච්චර ආශා කරනවාද? ඇත්තටම ඒ කථාව ඒ තරමටම ලස්සනයි නේ…කොහොමද ඒ කථාවෙන් ඔපෙරා එකක් ආවොත්…නියමයි නේද?මේ අපූරු නිර්මාණයට දායකත්වය සපයන්නේ ටෝනි රොස් කියලා ඡායාරූපශිල්පියෙක්..මේ ඡායාරූප ඇත්තටම ඡායාරූප වගේ..ලස්සන නිරූපිකාවන් යොදාගෙන මේ සිදුකරලා තියන කර්තව්‍ය ඇත්තටම අද්වීතියයි…මෙය තාරුණ්‍යය හා වයසට යාම නිරූපනය වන ලෙස ඉදිරිපත් වීම තවත් විශේෂත්වයක්..මේ ෆෙයරිටේල් පොටෝ ශූට් එක ඇත්තටම සුපිරියි…..

disney-princesses-queens-mothers-tony-ross-1-594907225e86d__880

disney-princesses-queens-mothers-tony-ross-2-59490724ee915__880

disney-princesses-queens-mothers-tony-ross-3-594907274e18c__880

disney-princesses-queens-mothers-tony-ross-4-59490729ce336__880

disney-princesses-queens-mothers-tony-ross-5-5949072c6751d__880

disney-princesses-queens-mothers-tony-ross-6-5949072ec66de__880

Share this post with your friends!