ජයලලිතා ගේ සහකරුවන් ඇය සිහිවීම පිණිස සිදු කල ඇති දෙය බලන්නකෝ……………..

මෙය ආදරය ප්‍රකාශ කරන තරමක් අසාමාන්‍ය ක්‍රමයක්…නිළියකගෙන් පසු දේශපාලනයට පිවිසි තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරිය වන ජයලලිතා ජයරාම් දෙසැම්බර් 5 වනදා මියැදීමත් සමඟම මුළු චෙන්නායි වැසියන්ම හඬා වැටෙන්නට පටන් ගත්තා.ඇය 68 වන වියෙහි පසු වු අතර ඇගේ මරණයට හේතු වුයේ හදිසි හෘදයාබාධිත තත්වයකි.අම්මා යන ගෞරව නාමයෙන් චෙන්නායි වැසියන් මැය හඳුන්වන අතර ඇයට ගෞරවය දක්වනු වස් කිලෝ 68ක ඉට්ලි අඹරා ඇගේ මුහුණේ ස්වරුපයට නිර්මාණය කර තිබෙනවා.මෙය මරිනා වෙරළේ ප්‍රදර්ශනය සඳහා තබා තිබුනා.ඇගේ මරණය අනාවරණය විමෙන් ශෝකයට පත්ව මිනිසුන් 77 දෙනෙක් පමණ මියැදි තිබෙනවා.කෙසේ වුවද මෙය ආදරය හා ගෞවරවය පලකිරීමට ගත් වෙනස්ම උත්සාහයක් ලෙස හඳුන්වා දිය හැකියි.

jayalalithaa-idli_759_ani

jayalalithaa-idli2_759_ani

Share this post with your friends!