ජනප්‍රවාදයන් හි සඳහන් සතෙකු දඩයම් කිරීමට ගිය කාන්තාවකට අත්වු අවාසනාවත ඉරණම…

කන්තාවක් දුම්‍රියක් මතට වැටි මිය යාමේ සිද්ධියක් වන මෙය සිදුව ඇත්තේ ඇය සහ ඇගේ පෙම්වතා ගුප්තසත්වයෙකු දඩයම් කිරිමට යාමෙන්ය.

desktop-1461785205

රොක්වෙල් බේන් සහ ඇගේ පෙම්වතා ඔහියෝ සිට කෙන්ටකි ප්‍රාන්තයේ ලුවිසයිල් යන ප්‍රදේශයට පැමිනියේ නිවාඩුවක් ගත කිරීම සඳහාය. මෙම මිනිසා සහ එළුවා අතර පරිනාමනයට ලක්වි ඇති මෙම අද්භූත ගනයේ සත්වයා දඩයම් කිරීමට යෑමේදි මෙම සත්වයාගේම උගුලකට හසුවු මෙම ජෝඩුව දුම්‍රිය ධාවනය වන පාලමක සිරවිය.

desktop-1461786418

desktop-1461786460

අනුනවයෙන් තම දිවි බේරා ගැනිමට පෙම්වතාට හැකි වුවද රොක්වෙල් පාලමෙන් පහතට ඇඳ වැටි මිය ගියාය.මොවුන් මෙම කෙන්ටකි ප්‍රාන්තයට ආවේණික මෙම අල්ලා ගැනිමට අසීරු අද්භූත ගනයේ සත්වයා අල්ලා ගැනීමට යාම නිසා මෙම දරුණු ඛේදවාචකයට ලක් විය. ජනප්‍රවාද වලට අනුව සර්කස් වැඩ දැමිය හැකි සත්වයෙක් ලෙසද තවත් සමහරෙක් එළුවන් ගේ දිවි පූජා කළ ගොවියෙකුගේ නැවත බිහිවිමක් ලෙසද මෙම ගුප්ත සත්වයා හඳුන්වයි.

කෙසේ වුවුද දෙදෙනාගේම ඒකමතික තිරනයෙන් මෙම පාලනය තරණය කිරිමට ගත් තිරනය ඔවුන් පෙළඹුවක් මෙන් හැඟුනද හදිසියේම නොසිතු මොහොතක සපැමිනි දුම්‍රියේ වැදි රොක්වෙල් අඩි සියයක් පහතට වැටි මිය ගියාය. මෙය අවිනිශ්චිත පැමිනිමක් නිසාම මෙය එම ගුප්ත අද්භූත සත්වයාගේ උගුලක්ද?

desktop-1461786604

Share this post with your friends!