චිනයේ නිවුන් සහෝදරියන් දෙදෙනාගේ හිතට දැනෙන වදින කථාව…කියවලා බලන්න….

මේ කථාව පටන් ගන්නේ එක්සත් රාජධානියේ පවුල් දෙකක සම්බන්ධතාවයක් සමඟය..මේ පවුල් දෙකටම දරුවෙකු අරන් සාදා ගැනීමේ අවශ්‍යතාවය තිබුනා..මෙහි එක් පවුලක් තමයි ජෙනිෆර් හා තෝමස් කියන්නේ..මෙයාලා දැනටම පිරිමි දරුවන් තුන් දෙනෙකුගේ තාත්තා කෙනෙක්..දියණියකගේ අවශ්‍යතාවය නිසා තමයි මෙලෙස දරුවෙකු අරන් සාදා ගැනිමට තිරණය කරන්නේ..ඒ වගේම අනිත් යුවළ තමයි නිකෝල් සහ ස්කෝට් කියන්නේ..ඔවුන්ටත් තිබුනේ ඒ අවශ්‍යතාවමයි…මේ දෙපළම විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් වුවත් සාදා ගැනිමට කැමැත්ත පල කරා..ඉතින් මේ දෙපලටම ඔවුන් බලාපොරොත්තු වු ආකාරයට දරුවන් ලබා ගැනිමට හැකි වුනා..ඒ චිනයේදියි..මොවුන්ට උත්පත්තියෙන් හෘද රෝග තිබුනා..ඒ විතරක් නෙවෙයි මේ යුවළවල් දෙකම අරන් හදාගෙන තියෙන්නේ එකම පවුලේ නිවුන් සොහොයුරියන්..ඒත් දෙගොල්ලෝම කාලයක් යනතුරු මෙය දැනගන්නේ නෑ…මේ යුවලවල් දෙකම එම දරුවන් සනීප කරගෙන දැන් එම දරුවන් තම පවුලට එකතු කරගෙන තිබෙනවා..හොඳයි නේ..

Jennifer-Doering-poses-with-her-daughter-Audrey

01-Audrey-Doering-and-Gracie-Rainsberry-storymarvels

03-Audrey-Doering-and-Gracie-Rainsberry-storymarvels

Gracie-Rainsberry-of-Richland-and-Audrey-Doering-of-Wisconsin-with-foster-parent

Share this post with your friends!