කෝමාරිකා පාවිච්චි කරන්න ඕනෑ හොඳම ක්‍රම 7 පිළිබඳවයි මේ දැනුවත් කරන්න යන්නේ……

අප බොහෝ දෙනා අව්වෙන් ආරක්ෂා වීම පිණිස සිදු කරන්නේ කෝමාරිකා භාවිතා කිරීමයි…ඇත්තෙන්ම ඉරෙන් එන යු.වි කිරණ වලින් ඔබව සැබෑවටම ආරක්ෂා කිරිමට කෝමාරිකා වලට පුළුවන්…එමෙන්ම බොහෝ බල සම්පන්න පැලෑටියක් වන මෙයින් තවත් බොහෝ ප්‍රයෝජන ඉටු කර ගත හැකි බව ඔබ දන්නේ නෑ නේද? මේ පවසන්න හදන්නේ එවැනි ක්‍රම කීපයක් ගැන….

1. ඔබ භාවිතා කරන ෂැම්පු වර්ගයට කෝමාරිකා එකතු කිරීම තුල එහි ඇති මොයිස්චරයිසින් ගුණය ඉහල යාම
aloevera 1

2.ඔබේ හිස කෙස් ශක්තිමත් කරන කන්ඩිෂනර් එකක් වශයෙන්ද භාවිතා කිරීමට පුළුවන්…
aloevera 2

3.ඔබේ හිස් කබල සඳහා කෙලින්ම කෝමාරිකා භාවිතා කිරීම තුලින් හිස් කබල රැලි වැටිමෙන් ආරක්ෂා කර ගත හැකිය….
aloevera

4.හිස් කබල පමණක් නොව ඇහි බැම යන පිහාටු පවා රැලි වැටීමෙන් වලකා ගත හැකිය.
aloevera 4

5.ඔබේ මුහුණට මෙය මොයිස්චරයිසර් එකක් වශයෙන් භාවිතා කල හැක.එමගින් මුහුනේ සම තුල ඇදෙන ගතිය වැඩි කරයි…
aloevera 6

6.හිරුගේ ඇති කිරණ පමණක් නොව ඕනෑම අසාත්මිකතාවයකට හෝ පිච්චිමකට මෙය ඉතා හොඳ ඖෂධයකි..
aloevera 7

7.තුවාල සනීපකාරකයක් ලෙසද මෙය භාවිතා කල හැක.
aloevera 5

Share this post with your friends!