කණ්ණාඩියේ ඉන්න භූතයා කැමරාවට හසු වෙලා…කියවලම බලන්නකෝ..සිද්ධිය..

කාන්තා නර්තන ශිල්පිනියක් තමයි මෙම භායානක අත්දැකීමට මුහුණ දුන්නේ!නර්තන ශිල්පිනිය කණ්ණාඩියට මුහුණ පා සිටින විට තමයි තමාට පසුපස සිටින භූතයා දැක තිබෙන්නේ!මෙය එක එල්ලේ ඉන්න භූතයෙකුත් නෙමෙයි..එහාට මෙහාට සෙලවෙන භූතයෙක්..ඉතින් මොන මනුස්සයාටද බය නොහිතෙන්නේ!කොහොමවුනත් තමා අසල ගැවසෙන මේ භූතයා නිසා කම්පනයට පත් නර්තන ශිල්පිනිය විවේක ගනිමින් සිටීම නවතා ස්ටුඩියෝවෙන් ඉවතට පැන තිබෙනවා.මෙය මේ වන විටත් විශාල ප්‍රමාණයක් නරඹා තිබෙනවා..ඔයාලත් බලලම ඉන්නකෝ…

Share this post with your friends!