ඔළුව කරකැවෙන මේ ප්‍රශ්නය විසඳුවොත් මේ අවන්හලේ නොමිලේ වයි ෆයි භාවිතා කිරීමේ අවස්ථාව උදා වෙනවා…………

මෙම ඔළුව කරකැවෙන ප්‍රහේලිකාව විසඳීමට තිබෙන්නේ තායි අවන්හලකිනි.මෙහි අයිතිකරුවන් මෙහි පැමිනෙන පාරිභෝගිකයින්ට මෙම ප්‍රහේලිකාව යොමු කරනු ලබයි.යායා යන නමින් හඳුන්වන මෙම තායි අවන්හල පිහිටා ඇත්තේ ටෙක්සාස් හි සැන් ඇන්ටෝනියෝ වලය.ගණිත දක්ෂයින්ට ත් මෙම ගණිතමය ගැටළුව විසඳිම ප්‍රහේලිකාවක් වී ඇති බව මෙයට දක්වා ඇති ප්‍රතිචාර වලින් ගම්‍ය වේ.මෙය මෙම ආපනශාලාවේ අන්තර්ජාල පහසුකම ලබා ගැනීමට ඇති මුර පදය වීමත් තව විශේෂත්වයකි.කෙසේ වුවද මෙහි හිමිකරුවන් මෙය මෙතරම් අසීරු මුර පදයක් කිරීමට හේතුව සොයා ගැනීම අපහසුය.මෙය තවම පවතින්නේද නොවිසඳුනු ගානටය.ඔබත් උත්සාහා කොට බලන්න.

internet-cafe-1

Share this post with your friends!