අළුතින්ම එළි දැක්වුනු සැම්සුන්ග් ගැලැක්සි අට ගැන කට්ටිය මොකද හිතන්නේ….

අවසානයේ යාන්තම් සැම්සුන්ග් ගැලැක්සි අට දුරකථනය එළි දැක්වීම සිදු වුනා..ඇත්තෙන්ම නොයෙකුත් මතභේදයන් හා ගැටළු විසදා ගනිමින් එළි දැක්වුනු මෙම දුරකථනය පෙනුමින් සැබැවින්ම අලංකෘතයි..ඒත් නවීකරණය වු නවතම ෆිචර්ස් හි යම් යම් දෝෂ ඇති බව ඔබට වැටහි යාවි..මෙහි ඇති පහසුකම් නම් නැවුම් දාර සහිත දුරකථනය ඉතා සුපැහැදිලි දර්ශන ලබා ගත හැකි මෙන්ම මෙහිදි ඔබ චිත්‍රපටයක් නරඹන විට තිරය ඉලිප්පි පෙනෙයි..එමෙන්ම වයරයක් රහිතවම චාර්ජ් කර ගැනීමේ හැකියාව පවති..මේ සියල්ල නිසා වෙළඳපොල තුල මෙයට ඉතා හොඳ ඉල්ලුමක්ද ඇති බව පැවසිය යුතුමය..

samsung 1

Samsung 2

samsung 3

samsung 4

Share this post with your friends!