අළුත්ම අයිෆෝන් 08 වැඩ කෑලි නම් ගොඩයි…..කියවලා බලන්න….

තමන් භාවිතා කරපු දේවල් වලින් වෙනසක් බලාපොරොත්තු නොවන කෙනෙක්ට මේ ආරංචිය මොන ආකාරයෙන් බලපායිද යන්න නම් සැක සහිතයි…ඇත්තෙන්ම ඇපල් ආයතනය අයි ෆෝන් අටට හඳුන්වා දෙන මෙම නවතම අංගය තාක්ෂණමය අතින්ද වෙනස් වුවත් මේ හඳුන්වා දෙන්න යන්නේ නවතම යු.එස්.බි පෝර්ට් එකක් බව කිව යුතුයි..මේක අයි ෆෝන් වලට කැමති වගේම අයි ෆෝන් රසිකයන්ට නම් අළුත් ආරංචියක් වනු නොඅනුමානයි..මෙය අපේ ෆෝන් එකේ හැඩයට පවා බලපානවා…

ipohne USB port

523-usb-c-port

Share this post with your friends!