අයි ෆෝන් එක නිසා බේරිච්ච කාන්තාවක් ගැනයි මේ කියන්න යන්නේ!

ඉතාමත් අප්‍රසන්න සිදුවීමකට මුහුණ දීමට එක්තරා කාන්තාවකට සිදුවුනා. සිදුවීම සිදුවන්නේ ලාස් වේගාස් හීදී.පුදුම සහගතව ඇයට බේරීමට හැකි වෙන්නේ අයි ෆෝනයක් නිසා.මෙහිදි සිදුකල වෙඩි තැබිමකදි ඇය තම අයි ෆෝනය ඇගේ ආරක්ෂාව පතා දිගුකල අවස්ථාවේ තමයි මෙලෙස ඇය බේරි තිබෙන්නේ!ඇගේ නිවසට ටැක්සියකින් යමින් සිටින අතරතුරයි මෙලෙස ඇය මෙම අනතුරට මුහුණ දෙන්නේ!කාන්තාව ගැන තොරතුරු කිසිවක් හෙලිව නැතත් ඇගේ ජීවිතයට අනතුරක් නොමැති බව නම් තහවුරුයි.මේ වෙඩි තැබීම් කරණ කොට ගෙන මිනිසුන් 59 දෙනෙකු මිය ගොස් සිටි අතර 500 දෙනෙකුට තුවාල සිදුව තිබෙනවා.

las-vegas-web-1-3

Capture-hy5hv

99946-001

Share this post with your friends!