අඬන බබෙක්ට මේ කාන්තාව දක්වන ප්‍රතිචාරය මොකක්ද බලන්න…..

අඬන බබෙක් ළඟ ඉඳගෙන ගුවන් යානයේ යෑමට සිදුවිම මොන වගේද? ඒකත් ඒ දරුවා ඔබේම දරුවා නම් තත්වය මොන වගේ වෙයිද?මේ කාන්තාවගේ නම කේෂා බර්නාර්ඩ්..මෙයා ජුලි 29 වන දින සියැටල් සිට ඩෙන්වර් දක්වා පියාසර කරමින් සිටියේ..මෙයා දැක්කා කාන්තාවක් දරුවන් තිදෙනෙක්ව හම්බාම් කරගනිමින් ගුවන් යානයේ සිටිමට උත්සාහා දරන ආකාරය..

mom-helps-crying-kids-plane-kesha-bernard-59802f35df8fc__700

විශේෂයෙන්ම වයස අවුරුදු තුනක් පමණ වන ළඳැරියව..ඉතින් කේෂා ඡායාරූප ශිල්පියෙක්..ඇය මෙම අම්මා විඳින වදය තේරුම් ගෙන ඇයට උදව් කිරීමට ඉදිරිපත් වුනේ සමහරක් මගීන් මෙම තත්වය සම්බන්ධයෙන්න් ඉතා මෝඩ ලෙස හැසිරීම නිසා.ඉවසීම සහ විශ්වාසය කෙතරම් අවශ්‍යද යන්න පිළිබඳව ඇය මෙම සිද්ධිය අළලා තැබු ෆේස්බුක් සටහන මේ වන විට සියල්ලන්ගේ අවධානය දිනාගෙන තිබෙනවා.ඔබත් එය නරඹාම බලන්න..

mom-helps-crying-kids-plane-kesha-bernard-59802f45d38a2__700

mom-helps-crying-kids-plane-kesha-bernard-59802f562f10c__700

Share this post with your friends!