මේ යුවළට පීන්තූරයක් නිසා වෙච්ච දෙයක්……

අද කාලය වන විට ෆේස්බුක් කියන්නේ නැතිවම බැරි දෙයක් නේ…ඇත්තටම තමන්ගේ බොහෝ මෙන්ම අතිශය පෞද්ගලික දේ පවා මේ ෆේස් බුක් එක තුල දිග හැරගැනීමට පවා මිනිසුන් මැලි නොවන බව ෆේස්බුක් එකෙහි සැරි සැරීමෙන් ඔබට දැක ගන්න පුළුවන්..හැබැයි ඉතින් මේ වගේ පෞද්ගලික තොරතුරු මේ වගේ සමාජ වෙබ් අඩවි වල දැම්මම නොසිතු අකරතැබ්බ වලට මුහුණ දෙන්න පවා පුළුවන්..මේ මිරන්ඩා ලෙවිට වෙන්නේත් ඒ වගේ දෙයක්..
accidental-pregnancy-announcement-3
මැය අලුත විවාහ ගිවිස ගත් අයෙක්..ඉතින් මේ පෝස්ට් එකේ අතිශය පෞද්ගලිකව තිබුනු දෙයක් වන ඇය ගැබ් ගෙන ඇති බවට පරීක්ෂා කර උපකරණයද එහි තිබුනි. මේ නිසා මෙය ෆේස්බුක් හි පළවු සැනින් ඇගේ යහළුවන් මෙයට දක්වා තිබුනු ප්‍රතිචාර සමඟ ඇයට සිද්ධ වුනේ ලැජ්ජාවට පත් වෙන්න…කෙසේ වුනත් ඇය පසුව ප්‍රශ්නය නිරාකරණය කරගත්තා..accidental-pregnancy-announcement-2

Share this post with your friends!