මේ මනුස්සයා නටන්නේ මයිකල් ජැක්සන් විදියටද….අමිතාබ් බච්චන් විදියටද….ශාරුක් ඛාන් විදියටද..ඔබ සිතන්නේ කුමක්ද?

මේ මිනිසා මාවත් නර්තන ශිල්පියෙක්…ඔහු බීමත්ව නටනවා යැ‍යි මුලින් සිතුනත් ඇත්තෙන්ම ඔහුට නර්තන හැකියාවන් පිහිටා තිබෙනවා…අපි බොරු කියනවා කියලා ඔබට හිතෙනවා නම් ඔබටම මෙම දර්ශන නරඹන්නට පුළුවන්…ඔහුගේ නර්තන විලාශයන් දුටු විට අප ආදරය කරන බොහෝ සුපිරි තරු සිහියට නැගෙනවා..මිනිත්තුවක විඩියෝවකින් ඔහු මිලියන ගණනකගේ අවධානය දිනා ගන්නවා..

Share this post with your friends!